EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අන්තිමට සතුටු වෙන්න තරම් දෙයක් ඉතුරු උනේ නැති හන්දා :confused:
සතුටු වෙන්න දෙයක් ඉතුරු වෙයි කියලා බලාපොරොත්තුවකුත් තිබ්බෙ නෑනෙ මල්ලි .....ඒ නිසා ගණන් ගන්න එපා
 
Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com

එක ඇත්ත අක්කේ. :):yes: කා එක්කවත් කිසිම තරහක් නැ
හිතේ දුකක් සහ පොඩි කළකිරිමක් ඇති උනා ඇරෙන්න
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
එක ඇත්ත අක්කේ. :):yes: කා එක්කවත් කිසිම තරහක් නැ
හිතේ දුකක් සහ පොඩි කළකිරිමක් ඇති උනා ඇරෙන්න
හ්ම්ම්ම් ......වෙනද තරම් ඇක්ටිව් වෙන්න, මහන්සි වෙලා ත්‍රෙඩ් දාන්න, හොද ත්‍රෙඩ් වලට සෙට් වෙන්න හිතකුත් නෑ :dull:

මට මේකෙ වටින්නෙ යාලුවො ටිකයි, පාර්ටියයි, රාවන ත්‍රෙඩ් එකයි විතරයි.
 
Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
හ්ම්ම්ම් ......වෙනද තරම් ඇක්ටිව් වෙන්න, මහන්සි වෙලා ත්‍රෙඩ් දාන්න, හොද ත්‍රෙඩ් වලට සෙට් වෙන්න හිතකුත් නෑ :dull:

මට මේකෙ වටින්නෙ යාලුවො ටිකයි, පාර්ටියයි, රාවන ත්‍රෙඩ් එකයි විතරයි.
හ්ම්ම්ම්ම්........:dull: