EK Mega Party - Season 04 !!

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
:lol::lol::lol:
ඇයි එයා ඔයාට බොරු පොරොන්දු එහෙම දීල තියනවද? :P
:baffled: onna ithin ahuwa prashnayak... :P

:lol: fuus ayyata dan hondatama tharaha yanawane.. :rofl:
උදේ ඇවිල්ල චට් කරාම කොහොමද ඇහුවම දුන්නෙ උත්තරේ
අන්න ඒ විදියම තමා :D
oooohhh.. okizzz okizzz... ithin me dawas wala cmb da inne ayya? :eek:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අද අමා රෙද්ද හැට්ටෙ එහෙම ඇදල කොංසැට් එකේ රගපානවලු , සිංදු කියනවලු :shocked:

    ලොල් නේ? :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :baffled: onna ithin ahuwa prashnayak... :P


    :lol: fuus ayyata dan hondatama tharaha yanawane.. :rofl:

    oooohhh.. okizzz okizzz... ithin me dawas wala cmb da inne ayya? :eek:
    නැතුව ඉතින් වෙන කොහේ ඉන්නද
    ගෙදර යන්න විදියක් නෑ ක්ලාස්/ යුනි :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කෝ ශුවින්?
    අයි සී ටී එක්සෑම් එහෙම කොහොමහ දන්නෑ නේ?
    බුවා පේන්න නැත්තෙ එක්සෑම් ලියපු ගමන් යුනි සිලෙක්ට්ද දන්නෑ :P
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    හොර යක්කු
    අද කොංසැට් එකක් ලු ඉයාට :rolleyes:

    අද අමා රෙද්ද හැට්ටෙ එහෙම ඇදල කොංසැට් එකේ රගපානවලු , සිංදු කියනවලු :shocked:

    ලොල් නේ? :P

    :lol::lol::lol:
    සූ ගාල සෙනග ඇදිල එනව ඇති අමා අක්කගෙ මනරම් ගැයුම් රැඟුම් බලන්න
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :eek: api kiwwe kauda???

    ohoma thamai loku akkala unahama.. apinana thama suttiyne.. :P
    අපි කිව්වෙ ඉතිං වෙනදට මෙතන ඉන්න අද නැති උදවියනෙ ;)

    මුන් ටික මොකක් හරි හොර වැඩකට සෙට් වෙලාවගේ :P
    ඉහි ඉහි ..........අපි එහෙම කරනවද බොල :D


    සිංහල බ්ලොග් මැරතන් එක යනවා ......ඇවිල්ලා දුටුගැමුණු බලකායට කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්නලු
    :rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :eek: me moko kannadi dagena???


    oohh...! mata kiwweth nane.. mona concert ekakda?? :eek:
    උයාට නොකිව්වට එයා මට කියනවනෙ ;)

    දමා උලංඤං එකේ බ්‍රාන්ච් එකක් කැනඩා වල දාල කියන්නෙ :P
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඉහි ඉහි ..........අපි එහෙම කරනවද බොල :D


    සිංහල බ්ලොග් මැරතන් එක යනවා ......ඇවිල්ලා දුටුගැමුණු බලකායට කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්නලු
    :rolleyes:


    ආවලු
    කමෙන්ට් එකක් දාන්න තැනක් හොයනව තාම
    කතෘ මණ්ඩලයෙ අඳුරන මූනූ ටිකක් දැක්කා
    එළ ආ...