මලක් වගේද දන්නෑ..මාර්ලි ලොක්කා නළුවෙක් වගේ කියලා රාවයක් පැතිරෙනවා ....... මේක ඇත්තක්ද? (මූණ බැළුවම නම් එහෙම පේන්නෑ)![]()

මලක් වගේද දන්නෑ..මාර්ලි ලොක්කා නළුවෙක් වගේ කියලා රාවයක් පැතිරෙනවා ....... මේක ඇත්තක්ද? (මූණ බැළුවම නම් එහෙම පේන්නෑ)![]()

ඒ ගෑනු ලමය මොන වගෙද??? සයිබර් කෙනෙක්ද???පාර්ටියේ කොල්ලො ඔක්කොම අඬ අඬ ආදරේ කරන ගෑණු ළමය නේද?

නළුවෙක් කිව්වට ඉතිං දුෂ්ඨයගෙ චරිතෙ රඟපාන නළුවෙක් වගේළුමලක් වගේද දන්නෑ..![]()

ඒ මොන වගෙද??නළුවෙක් කිව්වට ඉතිං දුෂ්ඨයගෙ චරිතෙ රඟපාන නළුවෙක් වගේළු![]()
නැහ් ....... සයිබරේ නෑඒ ගෑනු ලමය මොන වගෙද??? සයිබර් කෙනෙක්ද???![]()
ද
everybody කිව්වට මම විතරද කොහෙද ඉන්නෙ...![]()
මම නම් සුපුරුදු සුවෙන් ඉන්නවා..ඔයාට කොහොමද???එහෙමද කමක් නෑ පිට් තමයි කිව්ව කොහොමද සැප දුක්
ඊට පස්සෙ හාවට මොකද උනේ??හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වටපිට ඇහැලෑවා

මර්ලියො මම ඉස්සෙල්ල ඔන්ලයින් හිටියට නෙට් ස්ලෝ නිසා ආයෙ ගියා![]()