EK Mega Party - Season 04 !!

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    වැඩක් නෑ මල්ලි ...... MI පටන් ගන්නව කියන්නෙ ඩෙෆිනීට්ලි මහා සංග්‍රාමයක මුල ....... ගොන් පූස්ට අමතක උනාට අපිට සියල්ල මතකයි :nerd:
    mokakda MI???:confused:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වැඩක් නෑ මල්ලි ...... MI පටන් ගන්නව කියන්නෙ ඩෙෆිනීට්ලි මහා සංග්‍රාමයක මුල ....... ගොන් පූස්ට අමතක උනාට අපිට සියල්ල මතකයි :nerd:
    :rofl::rofl: ඇයි නැත්තෙ :P ඒව තමා හොදටම මතක :P
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    :eek: මොනවද ? ඒ මොකද අයියෙ?
    ගොඩක් දේවල් උනා බං. වැඩක් නැහැ මේවා ගැන කථා කරලා.
    කොහෙවත් නැති කාළකන්ණියෙක් ආගම් වාදයක් පටන් ගත්තා. ඒකෙන් හුඟක් දේවල් වෙනස් උනා:growl: