මොන ශීටලක්ද දැන් ............. දැන් වසන්තයඇයි සීතලට කඳුලු අයිස් වෙලාද![]()
මොන ශීටලක්ද දැන් ............. දැන් වසන්තය

එහෙමද ......... ඔය කිව්වට මෙහෙත් ලාවට සීතලයිමෙහෙට තාම ටිකක් සීතලයි![]()
මාල නෑ මාල නෑලෝකෙ එහා කොනට රාත්තිරිය උදා වෙන එක මාල වැඩක්ද? ලොල්
ශුවර්ද? ...... සඟවන්න එපා හසරැල් ......අඬපිය

මුකුත් කරන්නෑ ........ කඳුළු පිහින ටිශූ ඉතුරුයිඇයි ඇඩුවෙ නැත්තම් මොනා කරන්නද![]()