EK Member Challenges Namal Udugama

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    තව ටිකක් හොඳට timing වලට කට හොල්ලන්න පුරුදු උනානම් මරු මචන්... හැබැයි එකටත් හොඳ talent එකක් තියන්නේ ඕන තමයි... :lol::lol:
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    තව ටිකක් හොඳට timing වලට කට හොල්ලන්න පුරුදු උනානම් මරු මචන්... හැබැයි එකටත් හොඳ talent එකක් තියන්නේ ඕන තමයි... :lol::lol:

    The URL contained a malformed video ID.:no:
    youtube ekata upload karanakota aiye format eka full chaka blaas wela balannako :( :lol:

    anna hari gassala video eka mama hithanne :oo::yes:

    balannako :P
    Suba Dhavasak
    Budusaranai
    Jaya Wewa :D
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මේ චැලේන්ජ් එක නාමල් උඩුගම දැන ගත්තු ගමන් මූට නඩුවක් දානවා.. ඊට පස්සෙ ඉතින් හිරේ ගිහින් අධෝමාර්ගේ ලොකු කොර ගන්න තමා වෙන්නෙ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ආ!!!!!!!!!! රන්ධීර මල්ලි නේද ? නියමයි නියමයි ඔහොම යන් ඔහොම යන් !!! ජය වේවා
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    වාහන උදවු දෙන කොල්ලා නේද මේ..
    අඩෝ පට්ට බං..