kunu harapa kiyana eka weradi neda kohe unath
meka public forum ekak kiyala amathaka ethi ekai report kale
mokadda ban umba maha montessori dial ekak ne adagena gihin teacher kiyanne

cheecha cheecha aragollo mata eka eka ewa kiyanawa

kunu harapa kiyana eka weradi neda kohe unath
meka public forum ekak kiyala amathaka ethi ekai report kale

LMAOThanks bro! Rep++
ehema kiyanan epa ban apith kamati internet ennadanuth gahak uda in inne me dongle pollata signal na
![]()

pissu koraapo mu colombo kiyala dannawanam wena koheta hari vote karanawa, nodakin pol buuruwa

Ko bola Badulla![]()
මුට පෝල් එක දාන්න තිබ්බෙ පලාත් නවයයි පිටරටක කියලයි (
9 + 1 = 10, ගාණට
).
පස්සෙ ත්රේඩ් එකේ ඒ අදාල පලාතේ කොයි නගරෙ/ගමේ ඉන්නවද කියල රිප්ලයි එක දාන්න තිබ්බ.
දිස්ත්රික්ක 25ක් ද කීයක්ද තියෙනව නේද ඔක්කොම?
පෝල් එකකට දාන්න බෑ නෙ එච්චර.
යන්තම් කුරුණෑගලට වෝට් කලා. 

eka nang ela thama but north and eastern walin nathi wei kiyala hithala damme nathe!!
නෑ බං අනිවා ඉන්නව.
මේකෙ මෙම්බර්ස්ල නැති නගරයක් නෑ මම දන්න තරමින්.
එකෙක් දෙන්නෙක් හරි ඉන්නව අනිවා..
අවුලක් නෑ, මේ වගේ ත්රේඩ් දෙක තුනක් ම තිබ්බ මට මතක හැටියට නම්.