කුකුවා මොකද කියන්නේ වඩේ එකක් කමුද ??
අදද? සෙනසුරා ද ද? සෙනසුරාදානන් 1 ට කලින් කන වඩයක් කාලා ඉවර කරන් වෙනව සහෝ..
කුකුවා මොකද කියන්නේ වඩේ එකක් කමුද ??
අපි වඩේ කන්නේ හෙන කාලෙක ඉඳන් තාම කනවා
බෝලා ඉතින් එනවා කියල එන්නේ නෑනේ වඩයක් කන්න![]()


උන්ම ඩිලීට් කරා බන්...ලස්සනට වැඩ දාලා ෆොටෝ අරන්
,,මම දන්නෙත් නෑ එතනට වැඩ කරපු එක කොල්ලෙක් ටැමිල් ජැෆ්නා වල.
..මන් හිතුවේ මුස්ලිම් කොල්ලෙක් කියලා.
.මටත් හොද බැනුම්..
.අරුන් ගේ ගෙවල් පැත්තේ විස්තර සී අයි ඩී එකෙන් හොයනව ඇති හොදට දැන්.
..එක අතකට පවු කොල්ලෝ ටික
![]()
හරි මොකද කියන්නේ මේ එන සෙනසුරාදා සෙට් වෙමුද..මම බයික් එකේ එනවා එදාට
![]()



ඕනි මගුලක් සතියේ දවස් වල 5න් පස්සේ.හරි මොකද කියන්නේ මේ එන සෙනසුරාදා සෙට් වෙමුද..මම බයික් එකේ එනවා එදාට
![]()

පව් බන්...


අදද? සෙනසුරා ද ද? සෙනසුරාදානන් 1 ට කලින් කන වඩයක් කාලා ඉවර කරන් වෙනව සහෝ..
සෙනසුරාදා බෑ යකෝඕනි මගුලක් සතියේ දවස් වල 5න් පස්සේ.

සෙනසුරාදා බෑ යකෝඕනි මගුලක් සතියේ දවස් වල 5න් පස්සේ.


එහෙනම් හෙට බලමු සහෝ..මම රෙඩි


Date ද?ගොඩක් දුරට මම හෙට වැඩ නැහැ සහෝ..සනීප නැහැ.. හෙට ගෙදර නවතින්න බැලුවෙ![]()


waraduna.. e ape kumara mahathaane....අයියට සාප කරලා තිබ්බා? ඇයි ඒ?![]()
ගොඩක් දුරට මම හෙට වැඩ නැහැ සහෝ..සනීප නැහැ.. හෙට ගෙදර නවතින්න බැලුවෙ![]()
waraduna.. e ape kumara mahathaane....
mama horata leda niwadu damma kiyala mata sapa karala thibune
menna mu thama...
tho heta wadata waartha nokaloth thotat ara wagema saaapa karanawa



සාප කරන්න එපා.... වෛයිර කරන්න එපා.....අහ්හ් මොකෝ උබට උනද...ගොඩක් දුරට මම හෙට වැඩ නැහැ සහෝ..සනීප නැහැ.. හෙට ගෙදර නවතින්න බැලුවෙ![]()




අහ්හ් මොකෝ උබට උනද...
මේ දවස් වල කොහොමත් වයිරස් උනක් තියෙනවා බන්..පරිස්සමින්..![]()

තෙමුන බන් ඊයෙ පෙරේදා දවස් ටිකේ... අද උණ වගේ.. හෙට උපරිම සෙට් වෙයි![]()
