EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකුවා මොකද කියන්නේ වඩේ එකක් කමුද ??

    අදද? සෙනසුරා ද ද? සෙනසුරාදානන් 1 ට කලින් කන වඩයක් කාලා ඉවර කරන් වෙනව සහෝ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි වඩේ කන්නේ හෙන කාලෙක ඉඳන් තාම කනවා :lol::lol::lol::lol:
    බෝලා ඉතින් එනවා කියල එන්නේ නෑනේ වඩයක් කන්න :growl::growl::growl::growl:

    අපේ කස්ටියට බාලාගිරි දෝසෙ නෙ:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උන්ම ඩිලීට් කරා බන්:lol::lol:...ලස්සනට වැඩ දාලා ෆොටෝ අරන්:P:P,,මම දන්නෙත් නෑ එතනට වැඩ කරපු එක කොල්ලෙක් ටැමිල් ජැෆ්නා වල.:eek::eek:..මන් හිතුවේ මුස්ලිම් කොල්ලෙක් කියලා.:oo::oo:.මටත් හොද බැනුම්..:(:(.අරුන් ගේ ගෙවල් පැත්තේ විස්තර සී අයි ඩී එකෙන් හොයනව ඇති හොදට දැන්.:rofl::rofl:..එක අතකට පවු කොල්ලෝ ටික:(

    පව් බන්...
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    හරි මොකද කියන්නේ මේ එන සෙනසුරාදා සෙට් වෙමුද:):)..මම බයික් එකේ එනවා එදාට:baffled::baffled:

    සෙනසුරාදා බෑ යකෝ :no::no::no::no: ඕනි මගුලක් සතියේ දවස් වල 5න් පස්සේ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙනසුරාදා බෑ යකෝ :no::no::no::no: ඕනි මගුලක් සතියේ දවස් වල 5න් පස්සේ.

    5න් පස්සේ අපේ සෙට් එක රෙදි උස්සන් දුවනවනෙ සහෝ ..ඒක හරියන්නෙ නැහැ:no::no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    tho heta wadata waartha nokaloth thotat ara wagema saaapa karanawa

    :(:(:(:( සාප කරන්න එපා.... වෛයිර කරන්න එපා.....
    පෙම්කළ ඔබේ හදින් මට දුක් දෙන්න එපා.....
    රවටා ඔබේ පෙම් පැතුමන් පුරවා ගියා හද සුසුමන් .
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගොඩක් දුරට මම හෙට වැඩ නැහැ සහෝ..සනීප නැහැ.. හෙට ගෙදර නවතින්න බැලුවෙ:(:(
    අහ්හ් මොකෝ උබට උනද...:sorry::sorry:
    මේ දවස් වල කොහොමත් වයිරස් උනක් තියෙනවා බන්..පරිස්සමින්..:):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ්හ් මොකෝ උබට උනද...:sorry::sorry:
    මේ දවස් වල කොහොමත් වයිරස් උනක් තියෙනවා බන්..පරිස්සමින්..:):)

    තෙමුන බන් ඊයෙ පෙරේදා දවස් ටිකේ... අද උණ වගේ.. හෙට උපරිම සෙට් වෙයි:(