කුකුලනි කිකිලියනි මට ලොකු ප්රශ්නයක්...
අපේ ඔෆිස් එකේ ටෙලිකොම් නම්බර් එකකට කෝල් ගත්තම Number Not In Use කියල එනවා..
බොසා මාව කන්න හදනවා..
උදේ පාන්දරම හොදට ඇමතුවා ටෙලිකොම් බල්ලොන්ට
ammata udu. not in use kiyanne ubalawa galawalama dalada system eken. ubata bosa baninne uba monawa karannada ban? ubaya oka hadanne telecom ekata gihin...




ඔය building එක හදද්දී නැති උන මනුස්සයෙක් කියල තමයි කියන්නේ 
හත් දවසක් අදින්න වෙයිද කුකුලනි 
Kumara ayya leda welaa kiyalay kiwe
මොකෝ තත්වේ දැන් 