EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    කුකුලනි කිකිලියනි මට ලොකු ප්‍රශ්නයක්...:sorry:

    අපේ ඔෆිස් එකේ ටෙලිකොම් නම්බර් එකකට කෝල් ගත්තම Number Not In Use කියල එනවා..:(:(
    බොසා මාව කන්න හදනවා..:sorry::sorry::sorry:
    උදේ පාන්දරම හොදට ඇමතුවා ටෙලිකොම් බල්ලොන්ට:cool::cool:



    ammata udu. not in use kiyanne ubalawa galawalama dalada system eken. ubata bosa baninne uba monawa karannada ban? ubaya oka hadanne telecom ekata gihin...
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    mokadda ban scene eka kiyapanko :P:P

    ඔකේ lift එක සමහර දවස් වල රෑට 17 floor එකේ auto නවතිනවලු :shocked: ඔය building එක හදද්දී නැති උන මනුස්සයෙක් කියල තමයි කියන්නේ :(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඔකේ lift එක සමහර දවස් වල රෑට 17 floor එකේ auto නවතිනවලු :shocked: ඔය building එක හදද්දී නැති උන මනුස්සයෙක් කියල තමයි කියන්නේ :(
    ඕකව බය කරන්න එපා යකූ:lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කුකුව සෙත්තපොච්චිද බන් :(:sorry: සද්දයක් නෑ :dull: හත් දවසක් අදින්න වෙයිද කුකුලනි :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ කුකුවා ඊයේ ආවේ නෑ නේද:shocked:


    පොරට උන වැඩි වෙලාද දන්නේ නෑ:lol::lol:

    කුකුව සෙත්තපොච්චිද බන් :(:sorry: සද්දයක් නෑ :dull: හත් දවසක් අදින්න වෙයිද කුකුලනි :baffled:

    අහෝ ඛේදයකි. ඉරකි තිතකි

    Paw deyyane:eek: Kumara ayya leda welaa kiyalay kiwe:baffled:

    :dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පාන්දරම බොග කරගෙනනේ ඌයා:baffled:

    ඇමතුවට පස්සේ දැන් මොකෑ තත්වේ:eek:

    උන් දැන් ඒක හදලා බන්...:)
    ඒ නම්බර් එක ෆොර්වඩ් කරලා තිබ්බේ දැන් ඒක වැඩ නෑ:(:(:(