EK Office Fun

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    ඔකේ lift එක සමහර දවස් වල රෑට 17 floor එකේ auto නවතිනවලු :shocked: ඔය building එක හදද්දී නැති උන මනුස්සයෙක් කියල තමයි කියන්නේ :(

    ahhh :shocked::shocked:
    ado sirawatada ban :eek::eek::eek:
    building eken watila maruna scene ekak mata senior porak kiwwa :nerd::nerd:
    baya nam naha mama :frown::frown:

    ඕකව බය කරන්න එපා යකූ:lol:

    mam baya naha ban :growl::growl::frown:

    :lol::lol: ඔව් ඕකා තනියෙනුත් ඉන්නවා කියුව :sorry:

    :frown::frown:

    කලිසමේ ගියා කියලා ඊලග පාර දුවගෙන එයි මෙතන:baffled:

    wesi :no::no::frown::frown:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ahhh :shocked::shocked:
    ado sirawatada ban :eek::eek::eek:
    building eken watila maruna scene ekak mata senior porak kiwwa :nerd::nerd:
    baya nam naha mama :frown::frown:

    හ්ම්ම් ඔව් බන් :sorry: වැඩ කරපු එකෙක් තමයි වැටෙන්න ඇති :( මටත් lecturer කෙනෙක් කියුවේ :baffled: ඔව් ඔව් බය වෙන්න දෙයක් නෑ 8 floor එක පැත්තේ එන්නේ නෑලු ;) 17 පැත්තෙලු ඉන්නේ :baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    හ්ම්ම් ඔව් බන් :sorry: වැඩ කරපු එකෙක් තමයි වැටෙන්න ඇති :( මටත් lecturer කෙනෙක් කියුවේ :baffled: ඔව් ඔව් බය වෙන්න දෙයක් නෑ 8 floor එක පැත්තේ එන්නේ නෑලු ;) 17 පැත්තෙලු ඉන්නේ :baffled:
    :lol::lol: