ubalage server room eka 5s daServer රූම් එක මතක් වෙලා කොර වෙනවා
ubalage server room eka 5s daServer රූම් එක මතක් වෙලා කොර වෙනවා
වෙරි ගුඩ් මෝර්නින් ... අපිනන් දවල්ටත් කන්න යන්නෙ![]()
ඔකේ lift එක සමහර දවස් වල රෑට 17 floor එකේ auto නවතිනවලුඔය building එක හදද්දී නැති උන මනුස්සයෙක් කියල තමයි කියන්නේ
![]()









ඕකව බය කරන්න එපා යකූ



ඔව් ඕකා තනියෙනුත් ඉන්නවා කියුව
![]()


කලිසමේ ගියා කියලා ඊලග පාර දුවගෙන එයි මෙතන




ahhh
ado sirawatada ban
building eken watila maruna scene ekak mata senior porak kiwwa
baya nam naha mama![]()
වැඩ කරපු එකෙක් තමයි වැටෙන්න ඇති
මටත් lecturer කෙනෙක් කියුවේ
ඔව් ඔව් බය වෙන්න දෙයක් නෑ 8 floor එක පැත්තේ එන්නේ නෑලු
17 පැත්තෙලු ඉන්නේ 
හ්ම්ම් ඔව් බන්වැඩ කරපු එකෙක් තමයි වැටෙන්න ඇති
මටත් lecturer කෙනෙක් කියුවේ
ඔව් ඔව් බය වෙන්න දෙයක් නෑ 8 floor එක පැත්තේ එන්නේ නෑලු
17 පැත්තෙලු ඉන්නේ
![]()


ට්‍රිප් යනව වගේ බස් කතා කරගෙන පුවක් මල් ගහගෙන එන්න තරම් දුරක නෙමෙයි බොල මම ඉන්නේ...

ude pandara puduma jayagrahi hegeemak denenne

ඊයේ රෑ මොනා හරි සිද්ද උනාද ඈ
nehe ude pandara ape utility eke lokkekta palu ariyaඊයේ රෑ මොනා හරි සිද්ද උනාද ඈ
