EK Office Fun

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    හයියෝ :lol::lol::lol::lol:

    කොහෙද කුකුලෝ තෝ වැඩ කරන්නේ ?

    දෙමටගොඩ අවට රෙපියුටඩ් කියාගත්තු කොම්පියුටර් ඔෆිසියක බොල.
    දන්නෝ දනිති :eek::eek:

    හයියෝ :baffled: ඕවට කරන්න දේවල් තියනවා කුකුලොහ් ;)
    ප්රෝක්සිද .. ඒවත් බ්ලොක් බොල දැන් :baffled::baffled:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    Install කරන්න පුළුවන් නෙහ් :rolleyes: tor browser එක දාගනින්කෝ :cool:

    ටෝර් එකෙන් *EXY ගියා පහුගිය ටිකේම.දැන් දැම්මට එකෙන් කනෙක්ට් වෙන්නත් බෑ. :no::no:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කැස්ස, හෙම්බිරිස්සාව, උණ....
    පලවෙනි දෙක නම් දවස් දෙක තුනක ඉදන් තිබුන. අද උදේ බඩු හරි. නැගිටිනකොට උණ.

    :( බෙහෙත් ගනින් බන්, උබ තනියෙන් ද බන් ඔහේ ඉන්නේ :baffled: