

FB blocked![]()

Adawath wade kanavadaඅද වඩේ කමුද සිංහලු?

Good morning kukulani.. kikiliyani.. mama nam ada niwadu....
aththatama leda ada....


හයියෝ
කොහෙද කුකුලෝ තෝ වැඩ කරන්නේ ?

ප්රෝක්සිද .. ඒවත් බ්ලොක් බොල දැන්හයියෝඕවට කරන්න දේවල් තියනවා කුකුලොහ්
![]()


හයියෝඕවට කරන්න දේවල් තියනවා කුකුලොහ්
![]()



ප්රෝක්සිද .. ඒවත් බ්ලොක් බොල දැන්![]()
tor browser එක දාගනින්කෝ 
Install කරන්න පුළුවන් නෙහ්tor browser එක දාගනින්කෝ
![]()


Exy... ඔයා යන්නේ ඒවායින්ද *EXY..![]()
අරයට විතරයි එහෙම කියන්න පුළුවන්
ඔව් ඔව් එයාට තමයි 
ටෝර් එකෙන් *EXY ගියා පහුගිය ටිකේම.දැන් දැම්මට එකෙන් කනෙක්ට් වෙන්නත් බෑ.![]()

එහෙනම් දුක තමයි බන්
මොකෝ අසනීපෙ කපුටොහ්![]()
කැස්ස, හෙම්බිරිස්සාව, උණ....
පලවෙනි දෙක නම් දවස් දෙක තුනක ඉදන් තිබුන. අද උදේ බඩු හරි. නැගිටිනකොට උණ.
බෙහෙත් ගනින් බන්, උබ තනියෙන් ද බන් ඔහේ ඉන්නේ 