එහෙනම් පැයක් ඇතුලත ගෙදර පලයන්.....වැස්සට කලින් පැන ගන්න ඕනේ

එහෙනම් පැයක් ඇතුලත ගෙදර පලයන්.....වැස්සට කලින් පැන ගන්න ඕනේ

Such a good research topic
Are you visiting all the temples around SL?![]()

වැස්සට කලින් පැන ගන්න ඕනේ
ඒ මොකද බං. උබව අස් කරල දැම්මද එලකිරි එකේ රවුං ගහනව වැඩී කියල?office ekata giya kalayak mathaka ne ban![]()
නැහැ මචං මම දවස් පහක නිවාඩුවක් හම්බ උනාඒ මොකද බං. උබව අස් කරල දැම්මද එලකිරි එකේ රවුං ගහනව වැඩී කියල?
<b>
කෝකද ගන්නේ? තද කළු එකක් හෙව්වේ, හම්බ උනේ නෑ, ගන්න තැනක් දන්නවද?</b>

පිටකොටුවේ ආපු දවසක පේමන්ට් එකේ තියෙනවා දැක්කා.. එකක් 100/= ගගා විකුනනවා ඇහුනා. අතේ සල්ලි තිබුනේ නැහැ බන්. නැත්තන් මමත් ගන්නවා..

3 හොද<b>
කෝකද ගන්නේ? තද කළු එකක් හෙව්වේ, හම්බ උනේ නෑ, ගන්න තැනක් දන්නවද?</b>
ඔව් අර පේමන්ට් කඩවල
CTB ස්ටෑන්ඩ් එක ගාව

<b>
කෝකද ගන්නේ? තද කළු එකක් හෙව්වේ, හම්බ උනේ නෑ, ගන්න තැනක් දන්නවද?</b>
original ගන්න නම් මල් බබාගේ ඔෆිසිය එහා පැත්තේ place එකක් තියනවා 