EK Office Fun

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    giphy.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මොකද බං. උබව අස් කරල දැම්මද එලකිරි එකේ රවුං ගහනව වැඩී කියල?
    නැහැ මචං මම දවස් පහක නිවාඩුවක් හම්බ උනා
    සිංග ගමනට පාස්පොස්ට් වැඩකටයි
    එම්බසි යන්නයි
    තව මගේ වැඩ වගේකටයි
    අද නම් හැබැයි ගොඩක් උන් නිවාඩු
    හවසට එකෙක් යන පාටියක් ඩොටේ දාලා
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    E3k16JH.jpg
    කෝකද ගන්නේ? තද කළු එකක් හෙව්වේ, හම්බ උනේ නෑ, ගන්න තැනක් දන්නවද?​
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    E3k16JH.jpg
    <b>
    කෝකද ගන්නේ? තද කළු එකක් හෙව්වේ, හම්බ උනේ නෑ, ගන්න තැනක් දන්නවද?​
    </b>

    පිටකොටුවේ ආපු දවසක පේමන්ට් එකේ තියෙනවා දැක්කා.. එකක් 100/= ගගා විකුනනවා ඇහුනා. අතේ සල්ලි තිබුනේ නැහැ බන්. නැත්තන් මමත් ගන්නවා..

    :yes::yes::yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    පිටකොටුවේ ආපු දවසක පේමන්ට් එකේ තියෙනවා දැක්කා.. එකක් 100/= ගගා විකුනනවා ඇහුනා. අතේ සල්ලි තිබුනේ නැහැ බන්. නැත්තන් මමත් ගන්නවා..

    :yes::yes::yes:

    :eek::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    E3k16JH.jpg
    <b>
    කෝකද ගන්නේ? තද කළු එකක් හෙව්වේ, හම්බ උනේ නෑ, ගන්න තැනක් දන්නවද?​
    </b>

    1 or 2 :cool: original ගන්න නම් මල් බබාගේ ඔෆිසිය එහා පැත්තේ place එකක් තියනවා ;)