EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මොකෑ.... මක බෑවිච්ච ලුක් එකක් දාගෙන. :eek:

    මේ ලයිප් එකේ කිසි ගතියක් නෑ බොල උදේ වැඩට එනවා අයෙ යනවා අයෙ එනවා :dull::sorry:, නිවාඩුවක් දාල tour එකක් යන්ද බොලවූ :cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ;) හායි කුකුවා ගොඩ දවසකින් :) මොකද වෙන්නේ ඔය පැත්තේ

    ඇහ්.. මූව කලින් දන්නවද? හුටා මම හිතුවේ අලුත් සාමාජිකයෙක් කියල
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ ලයිප් එකේ කිසි ගතියක් නෑ බොල උදේ වැඩට එනවා අයෙ යනවා අයෙ එනවා :dull::sorry:, නිවාඩුවක් දාල tour එකක් යන්ද බොලවූ :cool:

    මෙහෙනම් හරි ජාති.. ළිදක් ගාවට ගියොත් කැකුලියක් එක්ක චැට් එකක් දාගෙන ඉන්න පුලුවන් නාල ඉවර වෙනකම්, වැවක් ගාවට ගියොත් දිය බුන් ගහතෑකි පැය ගානක්. බොලා වෙලාවක වරෙන්කෝ මෙහේ....:eek:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අර මොකද ඒ?

    ඒමනුස්සයට නිවඩුවක් ගන්න උන්දැගේ ලොකු සෑර්ට රපොර්තු කලාම ඇති. ඔබ වහන්සේ ඒ මොකටෙයි, ආ මොකටෙයි අහන එක නොට් නයිස් නේ ;):sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මෙහෙනම් හරි ජාති.. ළිදක් ගාවට ගියොත් කැකුලියක් එක්ක චැට් එකක් දාගෙන ඉන්න පුලුවන් නාල ඉවර වෙනකම්, වැවක් ගාවට ගියොත් දිය බුන් ගහතෑකි පැය ගානක්. බොලා වෙලාවක වරෙන්කෝ මෙහේ....:eek:

    :baffled::baffled: කැකුලියෝ නම් නැතුවට කමක් නෑ බොල, වෙන මොනවද තියෙන්නේ කියහන් :eek:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :baffled::baffled: කැකුලියෝ නම් නැතුවට කමක් නෑ බොල, වෙන මොනවද තියෙන්නේ කියහන් :eek:

    වල් ෆැන්ටා / දුමක් දානවානම් කේරල ගන්ජා... . ඕවා ඔක්කොමත් එක්ක දඩ මස් ;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    වල් ෆැන්ටා / දුමක් දානවානම් කේරල ගන්ජා... . ඕවා ඔක්කොමත් එක්ක දඩ මස් ;)

    හම්මේ ඉතින් :sorry::sorry: අපි නම් කේරලේට වැඩිය ආස නෑනේ ලෝකල් එක තමයි හොද ;) ඔහොම සුන්දර සිහින මවන්න එපා සහෝ :(
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ඒමනුස්සයට නිවඩුවක් ගන්න උන්දැගේ ලොකු සෑර්ට රපොර්තු කලාම ඇති. ඔබ වහන්සේ ඒ මොකටෙයි, ආ මොකටෙයි අහන එක නොට් නයිස් නේ ;):sorry:

    "ඒ මොකටෙයි, ආ මොකටෙයි" ඇහුවෙ නෑනෙ ආයුබොවන්ඩ. මම ඇහුවෙ "අර මොකද" කියල. ඒකත් නොට් නයිස්ද?