EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ගලේ බණ්ඩාර දෙයියන්ටම ඔප්පු වෙන්ට ඕනෑ... හප්පුච්චියේ මේ දරුවා කොරගෙන තියෙන නස්පැත්තියක් :nerd::nerd:

    හැබැයි ඉතින් පොර මොන තත්ත්වෙ හිටියත් පොල්ලෙන් ගහනවා වගේ ඇත්ත කියනවා.. උඹ වගේ පච කෙලින්නෙ නැතුව..:growl:
    ඊයෙ අර ඔෆිස් එකේ වැඩ නැති වෙලාවට මොනවද කරන්නේ ත්‍රෙඩ් එකේදි චූටි පැටිය ගැන කෙලින්ම ඇත්ත කිව්වා.. අර වන වනා කඩේ යන එක ඇත්ත කිව්වා.. පොර මොනව වුනත් කෙළින් පොරක්.. උඹ වගේ පචනේරිස් කෙනෙක් නෙමෙයි..:growl::growl:

    රිදෙයි දැන් කොරටුවට සෑහෙන්න...:lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබලා දෙන්නා මාව කෑව යකුනේ..

    අන්න මාව තාම බයිට් වෙනවා

    අනේ වාසනාවන් ... කෝ කෝ ලින්ක් එක. ඇත්ත කිවාම බයිට් කරන එක හරි නැහැ නේ... :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හැබැයි ඉතින් පොර මොන තත්ත්වෙ හිටියත් පොල්ලෙන් ගහනවා වගේ ඇත්ත කියනවා.. උඹ වගේ පච කෙලින්නෙ නැතුව..:growl:
    ඊයෙ අර ඔෆිස් එකේ වැඩ නැති වෙලාවට මොනවද කරන්නේ ත්‍රෙඩ් එකේදි චූටි පැටිය ගැන කෙලින්ම ඇත්ත කිව්වා.. අර වන වනා කඩේ යන එක ඇත්ත කිව්වා.. පොර මොනව වුනත් කෙළින් පොරක්.. උඹ වගේ පචනේරිස් කෙනෙක් නෙමෙයි..:growl::growl:

    රිදෙයි දැන් කොරටුවට සෑහෙන්න...:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හැබැයි ඉතින් පොර මොන තත්ත්වෙ හිටියත් පොල්ලෙන් ගහනවා වගේ ඇත්ත කියනවා.. උඹ වගේ පච කෙලින්නෙ නැතුව..:growl:
    ඊයෙ අර ඔෆිස් එකේ වැඩ නැති වෙලාවට මොනවද කරන්නේ ත්‍රෙඩ් එකේදි චූටි පැටිය ගැන කෙලින්ම ඇත්ත කිව්වා.. අර වන වනා කඩේ යන එක ඇත්ත කිව්වා.. පොර මොනව වුනත් කෙළින් පොරක්.. උඹ වගේ පචනේරිස් කෙනෙක් නෙමෙයි..:growl::growl:

    රිදෙයි දැන් කොරටුවට සෑහෙන්න...:lol:

    යේක නම් ඇත්ත. මමත් ඒක ඇප්‍රිශියේට් කොරනවා... පොර මොනා උනත් ඇත්ත කියනවා. මුට රන්ගු නෙමෙයි. චූ පැටියා කියලයි නම දාන්න තිබ්බේ. මූ කොච්චා අවන්කද කිව්වොත් දාපු කමෙන්ට් එකත් මකලා :eek:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    facebook_8000.jpg

    :cool:

    :lol::lol::lol::lol: