EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    uba danne komada eka :rolleyes:
    :rofl:

    හැමෝම දන්න දෙයක් ඒක..
    හා කියපන් බලන්න දවසක් බීගෙන ඇවිත් අල්ලපු ගෙදර වදුරට ගැහුවද නැද්ද කියල..
    උත්තර දෙකයි තියෙන්නෙ..

    1.ගැහුවද?
    2.නැද්ද?
    :baffled::baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    හැමෝම දන්න දෙයක් ඒක..
    හා කියපන් බලන්න දවසක් බීගෙන ඇවිත් අල්ලපු ගෙදර වදුරට ගැහුවද නැද්ද කියල..
    උත්තර දෙකයි තියෙන්නෙ..

    1.ගැහුවද?
    2.නැද්ද?
    :baffled::baffled::baffled:

    :rofl::rofl::rofl:
    jabuk
    lida pathuleda kohe :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    pala wesi...thu thoge kata:dull:

    නැත්නන් බොල තොගේ අහවල් බැනර් එකද? තේරෙන්න කියන්න එපැයි..:baffled::baffled::baffled:

    තෝ කියන්නේ අර පොටෝ එක ගැන වෙන්නැති මෝඩ මූසලයා..:angry::angry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒක ඇත්ත.. පොර කොහොමත් ඇනිමල් සයිඩ් එකටලු කැමති.. වැස්සියො ටික පරිස්සම් කරගනින්..:baffled::baffled:

    අයි බන් මේහෙම වෙන්නේ? බේත් වලින් හොද කරන්න බැරිද? :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයි බන් මේහෙම වෙන්නේ? බේත් වලින් හොද කරන්න බැරිද? :rolleyes::rolleyes:

    අපිත් කාලයක් ට්‍රයි කරා ගොඩ ගන්න.. ඒත් ඒවා පොඩි කාලෙ ඉදන්ම ආපු ඒවනෙ... :baffled::baffled::baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    මන් දැක්කා රන්ගුවා ලගදි ගෑනු පරාන ටිකක් ලං කරන් ඉන්නවා :P:P

    ඒක නම් ප්‍රසිද්ද සීන් එකක්. මූ කොහොමත් කෙල්ලො මැද්දට පැනගෙන ඉන්න රුසියා කියලා මට කීප දෙනෙක් කියලා තියෙනවා.පී.ඇම් පවා එවලා තියෙනවා
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපිත් කාලයක් ට්‍රයි කරා ගොඩ ගන්න.. ඒත් ඒවා පොඩි කාලෙ ඉදන්ම ආපු ඒවනෙ... :baffled::baffled::baffled:

    මට දැනුයි කල්පනා උනේ:rolleyes:.මේවා මචන් ඇගේ තියන පෙරේත දිස්ටි නිසා වෙන දේවල්:yes:. අපේ ගමේ කට්ටඩියෙක් ඉන්නවා. පොර ඔහොම කේස් බාරගන්නවා. මචන් එක එක පෙරේත ජාති ඉන්නවලු. එහෙම වැහුනාම අසූචි පවා කනවලු:baffled:. මුගේ නමේත් "ගූ" කෑල්ලක් තියෙනවා න්හෙ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක නම් ප්‍රසිද්ද සීන් එකක්. මූ කොහොමත් කෙල්ලො මැද්දට පැනගෙන ඉන්න රුසියා කියලා මට කීප දෙනෙක් කියලා තියෙනවා.පී.ඇම් පවා එවලා තියෙනවා

    මෙයා නංගි මල්ලි ටයිප් නිසා කෙල්ලො බය නැතුව ළං කරගන්නවා... :baffled::baffled::baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හැමෝම දන්න දෙයක් ඒක..
    හා කියපන් බලන්න දවසක් බීගෙන ඇවිත් අල්ලපු ගෙදර වදුරට ගැහුවද නැද්ද කියල..
    උත්තර දෙකයි තියෙන්නෙ..

    1.ගැහුවද?
    2.නැද්ද?
    :baffled::baffled::baffled:
    :sorry: