EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොහෙද යකෝ තොපි මකබෑවෙන්නේ​
    බොසා ආවා බන් පොඩි මිටින් එකක් තිබ්බ :)

    ආ උබල දන්නවද ඊයේ විනිල් මැනික් පොරගේ දුව බැන්දා
    අපේ බෝසත් ගියා:)හොද රසබර සීන් ටිකක් කිවුවා මා එක්ක හෙමින් සැරේ කියන්නම්කෝ
    :cool:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    බොසා ආවා බන් පොඩි මිටින් එකක් තිබ්බ :)

    ආ උබල දන්නවද ඊයේ විනිල් මැනික් පොරගේ දුව බැන්දා
    අපේ බෝසත් ගියා:)හොද රසබර සීන් ටිකක් කිවුවා මා එක්ක හෙමින් සැරේ කියන්නම්කෝ
    :cool:

    ෆොටෝ එකක් වත් නැද්ද බලන්න​
    :love:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ෆොටෝ එකක් වත් නැද්ද බලන්න​
    :love:
    මන් දැක්ක ගොසිප් එකේ දාල තියෙනවා
    pageV.jpg

    :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පලයන් යන්න:growl:උබට ඉරිසියාව :lol:

    ඉරිසියා කරන්න කාරණාවක් නැහැ එතන...අප්පිරිය කරන්න කාරණාවක්නන් තියෙනවා.. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොසා ආවා බන් පොඩි මිටින් එකක් තිබ්බ :)

    ආ උබල දන්නවද ඊයේ විනිල් මැනික් පොරගේ දුව බැන්දා
    අපේ බෝසත් ගියා:)හොද රසබර සීන් ටිකක් කිවුවා මා එක්ක හෙමින් සැරේ කියන්නම්කෝ
    :cool:

    අපෝයි.. තොපිත් පට්ට අබිලින් ඩයල්නෙ බන්.. තූ නොදකින් විකරක් :growl::growl:
    කියපිය කියපිය අපිටත් ගොසිප් ටික
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉරිසියා කරන්න කාරණාවක් නැහැ එතන...අප්පිරිය කරන්න කාරණාවක්නන් තියෙනවා.. :baffled::baffled:
    ආ කියහන් බලන්න කාරනාව:oo:
    අපෝයි.. තොපිත් පට්ට අබිලින් ඩයල්නෙ බන්.. තූ නොදකින් විකරක් :growl::growl:
    කියපිය කියපිය අපිටත් ගොසිප් ටික
    කියන්නෙම නෑ :frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මගුල ආපහු මීටින් එකක් තියේලු:frown:
    //////////////////////////////////
    අද නම් මහා එපාම කරපු දවසක්:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගුල ආපහු මීටින් එකක් තියේලු:frown:
    //////////////////////////////////
    අද නම් මහා එපාම කරපු දවසක්:sorry:

    මීටිමට අර එච් ආර් සුකුරුත්තම් කෙල්ලත් එනවද :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මීටිමට අර එච් ආර් සුකුරුත්තම් කෙල්ලත් එනවද :baffled::baffled:
    හ්ම්ම් :oo::oo::oo::oo: එයා එන එකක් නෑ බන්:baffled:ආවොත් නම් @#$%^&*():)

    කියට ඉවර වෙයිද මන්ද බන් එපා වෙනවා ආතල් එකේ අයිස් පාරක් ගහන් ඉන්න තිබ්බ චාන්ස් එක:(