EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම කොළඹ ඉන්නෙ නංගි,
    මම ? මැරි කරලද? ඔයාට පිස්සුද නංගි? මට තාම හරියන කෙනෙක් සෙට් වුනේ නැහැ..
    ඒක නෙමෙයි නංගි, ඔයාගෙ අම්මල ඔයාට මොන වගේ කෙනෙක්ද හොයන්නේ?
    මම ජොබ් එකක්නන් කරන්නෙ නැහැ නංගි..
    (ෂොප් එකක් කරන්නෙ :baffled::baffled:)
    අහ්හ් අය්යා ඔය කොලබ කාක්කෙක්ද අය්ය:baffled:..ආස හිතෙනව මට:love:..මට ගෙදරින් හොයන්නෙ සුදු ලස්සන උස මහත අය්යා පැටියෙක්:love::love::love:..පුලුවන් නම් හොයල ඩෙන්නකො අය්යා....:baffled::baffled::baffled:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ..මට ගෙදරින් හොයන්නෙ සුදු ලස්සන උස මහත අය්යා පැටියෙක්:love::love::love:..පුලුවන් නම් හොයල ඩෙන්නකො අය්යා....:baffled::baffled::baffled:

    ටොයින්.....
    පලමු වටෙන්ම අයියා එලියට...
    :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ්හ් අය්යා ඔය කොලබ කාක්කෙක්ද අය්ය:baffled:..ආස හිතෙනව මට:love:..මට ගෙදරින් හොයන්නෙ සුදු ලස්සන උස මහත අය්යා පැටියෙක්:love::love::love:..පුලුවන් නම් හොයල ඩෙන්නකො අය්යා....:baffled::baffled::baffled:

    නංගි මහත ඒවාට කැමතිද? :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බයික් එකේ සීඩිඅයි යුනිට් එක මාරු කරන්න කාලය ඇවිත් ,
    කොහොමද දන්නෙ නැහැනේද ඒ අයිටම් එකේ ගණන් එහෙම??
    ඔෆිස් එන්නේ බයික් එකේ නිසා මේ ඔෆිස් ත්‍රෙඩ් එකේ දැම්මේ හරියැ..
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    බයික් එකේ සීඩිඅයි යුනිට් එක මාරු කරන්න කාලය ඇවිත් ,
    කොහොමද දන්නෙ නැහැනේද ඒ අයිටම් එකේ ගණන් එහෙම??
    ඔෆිස් එන්නේ බයික් එකේ නිසා මේ ඔෆිස් ත්‍රෙඩ් එකේ දැම්මේ හරියැ..

    උබට මොන බයික් ද කුකුලෝ...
    බස් එකේ පල ඔපිස්...