EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ද උදේ උනේ :P

    මේ දවස් වල ටහි කෙලා තියෙන්නෙ බන්...
    ෆෝන් එක ඩිස්කනෙක්ට් වෙලා..:( දැන් ටිකකට කලින් හෙන රවුමක් ගහල බිල ගෙව්වා ... දැන් කෝල් කරල බලද්දි ඒ වගේ තව ගෙවන්න ඕනිලු කනෙක්ෂන් වලට.. ඩයලොග් නන් ෆක්ට ෆට ෆට
    :growl::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ දවස් වල ටහි කෙලා තියෙන්නෙ බන්...
    ෆෝන් එක ඩිස්කනෙක්ට් වෙලා..:( දැන් ටිකකට කලින් හෙන රවුමක් ගහල බිල ගෙව්වා ... දැන් කෝල් කරල බලද්දි ඒ වගේ තව ගෙවන්න ඕනිලු කනෙක්ෂන් වලට.. ඩයලොග් නන් ෆක්ට ෆට ෆට
    :growl::growl:
    :eek::eek::eek::eek:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මට සිංහල ටයිප් කරන්න බැරියෝ :(

    275.png