EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hi,
    denui office awe, patta nidimathai ooiii, iye re 1 wenakal withara ekekge magul art work eka hada hada hitiya...අර අරූගෙ...ගූ ගෙ.. එපා වෙනව ඕයි..
     
    • Like
    Reactions: Rangau2

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හයි කම්මැලියි කවුද ඉන්නේ අද වැසිබර කාලගුණයක් පට්ට ඇ නිවඩු වගේ මට නම්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හයි කම්මැලියි කවුද ඉන්නේ අද වැසිබර කාලගුණයක් පට්ට ඇ නිවඩු වගේ මට නම්

    වැස්සනන් ගෙදර පල, ගිහින් ගුලි වෙලා නිදාගනින්.. :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඒක හෙන වාත සීන් එකක් බන්.. අපරාදෙ.. ප්‍රින්ටින් සීන් එකට අමතරව ඩිසයින් / පෘෘෆ් රීඩින් / එඩිටින් වගේ ඒවලටත් බිලක් දාන්න තිබ්බා... :baffled::baffled:

    පොඩ්ඩක් අරකිට කියපන් බලන්න කියල පටුන පේජ් එක කම්ප්‍රීට් ද කියල... කැප්ෂන් 34 ක් තියෙනවා. ඒකි පටුන අප්ඩේට් කරල තියෙන්නෙ කැප්ෂන් 16 කට විතරයි. ඉතුරුව මම තමයි අතින් දාන්න වෙන්නෙ..
    එක්කො ඒකිට මෙහෙ එන්න කියපන් මාත් එක්ක වාඩි වෙලා වැඩ ටික ෆයිනල් කරන්න :baffled::love::love::love: හැබැයි තෝ එන්න එපා..