EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පැත්ත නම් සල්ලනයි බොල, මෙන්න මේ thread ටික බලපන්, මම drive කලේ :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1679954

    http://www.elakiri.com/forum/showthread.php?t=1684515

    http://www.elakiri.com/forum/showthread.php?t=1679117

    http://www.elakiri.com/forum/showpost.php?p=18424132&postcount=51

    eka thread ekak nam mama issella dekka
    anith deka den beluwe:)3
    pattai machan :)
    math anawa kawadaka hari
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    good morning kalu ketha sinhalayo:baffled:

    ආ.. ගමේහ් අනාථස්..
    කෝ යකෝ අරක? :growl::growl:
    අද අරන් වර.. හැබැයි ඇඩ්වාන්ස් එකයි කේක් එකයි දෙකම අරන් වරෙන් හරියැ..
    නැත්නන් වැඩේ වෙන්නෙ නැහැ...
    :no::no::no:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ආ.. ගමේහ් අනාථස්..
    කෝ යකෝ අරක? :growl::growl:
    අද අරන් වර.. හැබැයි ඇඩ්වාන්ස් එකයි කේක් එකයි දෙකම අරන් වරෙන් හරියැ..
    නැත්නන් වැඩේ වෙන්නෙ නැහැ...
    :no::no::no:
    denuth mam me cake kellak kanagaman bn (ridei den:P)
    ada genna try karannam...
    keeyak oneda ubata issella:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    denuth mam me cake kellak kanagaman bn (ridei den:P)
    ada genna try karannam...
    keeyak oneda ubata issella:baffled:

    මට මේ දවස් වල කේක් කාලා එපාාා වෙලා.. විශේෂයෙන් වෙඩින් කේක්.. (මට වඩා උඹට රිදෙයි දැන්)
    ඉන්වොයිස් එක බලපන්... :growl::growl: 60%
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආ.. ගමේහ් අනාථස්..
    කෝ යකෝ අරක? :growl::growl:
    අද අරන් වර.. හැබැයි ඇඩ්වාන්ස් එකයි කේක් එකයි දෙකම අරන් වරෙන් හරියැ..
    නැත්නන් වැඩේ වෙන්නෙ නැහැ...
    :no::no::no:
    aru cake kadekada weda
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට මේ දවස් වල කේක් කාලා එපාාා වෙලා.. විශේෂයෙන් වෙඩින් කේක්.. (මට වඩා උඹට රිදෙයි දැන්)
    ඉන්වොයිස් එක බලපන්... :growl::growl: 60%
    invoice eka beluwe ne sudu:baffled:
    indapanko mama ada awannam kohoma hari...
    mama den poddak flower road ekata yanawa..awith annam me peththe:)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK