EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජයේ ජොබ් කරන කෙල්ලො නැන්දම්මල වගේ පොලේ ටෝල්ක් දාද්දි එපා වෙනව බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දේශපාලන පත්වීම් වලින් ලොක්කෝ පත්වුනාම උන්ට වැඩ කරන්න එපා වෙනවා බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අලුත් සිස්ටම් එකක් නැතුව එක්දාස් අටසිය ගණන් වල සිස්ටම් වලට වැඩ කරද්දි එපා වෙනවා බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොම්පියුටර් එකක් පාවිච්චි කරන්න දෙන්නෙක් තුන් දෙනෙක් වට වෙලා වාරය එනකල් ඉද්දි එපා වෙනවා බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙඩිමක්, මලගෙදයක් දානෙ ගෙයක් ආවම ලිස්ට් හදාගෙන සල්ලි එකතු කරද්දි එපා වෙනවා බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙන තැන් වල කෙල්ලො පොෂ් එකට ගල පෙන්නන් ගෙඩි බාගෙට එලියෙ දාගෙන සෙක්සි වෝක් එක දාගනෙ ඔෆිස් යද්දි සාරි පටලවගෙන ඔෆිස් යන අම්මණ්ඩිලට එපා වෙනවලු බන්.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වෙන තැන් වල කෙල්ලො පොෂ් එකට ගල පෙන්නන් ගෙඩි බාගෙට එලියෙ දාගෙන සෙක්සි වෝක් එක දාගනෙ ඔෆිස් යද්දි සාරි පටලවගෙන ඔෆිස් යන අම්මණ්ඩිලට එපා වෙනවලු බන්.
    moko uba ada gov ofc ekakata giya neh:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්ටර්නෙට් නැතුව පරණ විදිහට ඉන්න ගියාම එපා වෙනව බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න ඒ ටික තමයි රජයේ සේවය එපා වෙනවා බන් වෙන්න හේතු
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන්නන් ගල් කපන්න මගේ ගාවටම ඇවිත්..
    මේකෙන් පස්සේ දෙන්න ටයි ටයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල් කපන්නා මෙතන පෝස්ට් දදා ඉදල මගේ සීන් එක කරේ නැත්නන් මම කපනවා ගල් කපන්නට