උඹ වැඩ කරන්නේ පඩි තකා ද ? එහෙම නැත්නන් විනය තකා ද?වැඩි පඩි හම්බු වෙන එකක් බන්![]()
වැඩි පඩි හම්බු වෙන එකක් බන්![]()


nodakin perethayaඋඹ වැඩ කරන්නේ පඩි තකා ද ? එහෙම නැත්නන් විනය තකා ද?
![]()

moko wenne mage wede ?????![]()


hanbook wadeමොන වැඩේ ද?
කව්ද?
මොනවද?
කොහෙද?
කවද්ද?
කොහොමද?
මට මුකුත් මතක නැහැනෙ![]()






උඹ වැඩ කරන්නේ පඩි තකා ද ? එහෙම නැත්නන් විනය තකා ද?
![]()

hanbook wade
uba
print karanna
ube ofc ake
ada
man danne kohomada![]()

ko sample eka harida![]()




thawath wenas karanne ne ban sureසාමාන්‍යෙයන් ප්‍රින්ට් කරන එකා සාම්පල් (පෘෘෆ්) එකක් දෙන්නෙ නැහැ. ඒ දෙනවනන් ඒකට වෙනම අය කරනවා.. ඒකත් දෙන්නෙ ප්‍රින්ට් කොලිටි එක බලන්න විතරයි..
එහෙව් එකේ සාම්පල් එකක් දීලා, ඒකෙ ඇතුලෙ අන්තර්ගතේ තියෙන අකුරු වල වැරදි කරෙක්ට් කරල ආයිත් සාම්පල් එකක් දෙනවා කියන්නේ ලොවෙත් නැති පික්සු පීකුදු වැඩක්
ඒක තමයි බොලෑගෙ කෙල්ලොන්ට කිව්වෙ මම මට ෆයිනල් එක දෙන්න හරි වැරදි ඔක්කොම හදපු කියල.. උඹලෑගෙ කෙල්ලො ඇතුලෙ තියෙන අකුරු වෙනස් කරන්න කරන්න සාම්පල් ප්‍රින්ට් කරන්න මට මොලේ අමාරුවක් තියෙනවද හිටං??![]()



ubata ekata ganak dennam wediyenuth ekkama![]()


cover page eka poddak light madi wage neh banදෙන ගාන කියපිය.. ඒ අනුව දෙන ප්‍රින්ට් එකේ කොලිටි එක වෙනස් වෙනවා..
මේ අඩෝ.. සිරාවටම මේ කියන්නේ.. උඹලට දැන් ඕනි කරෙක්ට් කරපු ටික බලන්න නේ. ඉතින් මම බ්රැක් ඇන්ඩ් වයිට් පොතක් දෙන්නන්.. කොහොමත් කවර් පේජ් එකේ වැරදි තිබ්බේ නැහැනෙ. ඒ කියන්නේ කවර් පේජ් එක විතරයි කලු සුදු වෙන්නේ.. අනිත් ඒවා කොහොමත් කලු සුදුනෙ සුදූ...![]()



cover page eka poddak light madi wage neh ban
ubata book ake gana dennam ban full payment eka deddi
print karala diyanko bn
next week mama gedara yanna hithan inne![]()


