EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්..
    යෙකා් ඒස්කුට්ට
    ෙත්‍රඩ් ඒක කරන්න බැරිනන් ඒ්ක දීඵන් ළමෙයකුට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටික කාලෙකින් පටන් ගනින් එහෙනම්..:P
    කාලෙකින් දැක්කේ උබව:angry:

    ඒලකිරි පවුල් සංවිධාන නිලධාරී මහතාව සාදරෙයන් පිළිගනිමු...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබ තුමාට නම් එහෙම දක්ශතාවයක් නැති එක ගැනත් මට කනගාටුයි:rofl:

    බැදල නැති, වගකීමක් නැති, අත්දැකීම් නැති පුද්ගලයන් හට මේ පිළිබද අවබෝධයක් නැහැ. ඒක නිසා ඒ ගැන කතා නොකර ඉන්න එක හොදයි මේ සුහුඹුල් පැටව් එක්ක...:baffled::baffled::baffled::baffled:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කම්මැලියි යකෝ :baffled::baffled::baffled::baffled: ඒ මදිවට නිදිත් මතයි තව පැය 4ක් මේ පුටුව උඩ වාඩිවෙලා ඉන්න එපැයි :dull::dull::dull::dull:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කම්මැලියි යකෝ :baffled::baffled::baffled::baffled: ඒ මදිවට නිදිත් මතයි තව පැය 4ක් මේ පුටුව උඩ වාඩිවෙලා ඉන්න එපැයි :dull::dull::dull::dull:

    මටත් යකෝ.. මේ එලකිරි නිසා ඉන්නවා ෂේප් එකේ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බැදල නැති, වගකීමක් නැති, අත්දැකීම් නැති පුද්ගලයන් හට මේ පිළිබද අවබෝධයක් නැහැ. ඒක නිසා ඒ ගැන කතා නොකර ඉන්න එක හොදයි මේ සුහුඹුල් පැටව් එක්ක...:baffled::baffled::baffled::baffled:
    බදින්න ඔනෙද බන් අහවල් වැඩේ කරන එක ගැන දැනගන්න...:baffled:
    ඔයා ගැන මම ඇත්තටම කනගාටු වෙනවා එවැනි දෙයක් කීරීමට #$%^ පිහිටා නැති එක ගැන..;)
    මොනා කරන්නද සහෝ ඉතින් පිනක් දහමක් වත් කරන්න ලබන ආත්මේවත් ගොඩ එන්න:yes::yes: