EK Office Fun

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    බැදල නැති, වගකීමක් නැති, අත්දැකීම් නැති පුද්ගලයන් හට මේ පිළිබද අවබෝධයක් නැහැ. ඒක නිසා ඒ ගැන කතා නොකර ඉන්න එක හොදයි මේ සුහුඹුල් පැටව් එක්ක...:baffled::baffled::baffled::baffled:

    උඹට දරුවෝ කීයක් ඉන්නවද බන්?

    කම්මැලියි යකෝ :baffled::baffled::baffled::baffled: ඒ මදිවට නිදිත් මතයි තව පැය 4ක් මේ පුටුව උඩ වාඩිවෙලා ඉන්න එපැයි :dull::dull::dull::dull:

    මම දැන් පටන් ගත්තේ යකෝ :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බදින්න ඔනෙද බන් අහවල් වැඩේ කරන එක ගැන දැනගන්න...:baffled:
    ඔයා ගැන මම ඇත්තටම කනගාටු වෙනවා එවැනි දෙයක් කීරීමට #$%^ පිහිටා නැති එක ගැන..;)
    මොනා කරන්නද සහෝ ඉතින් පිනක් දහමක් වත් කරන්න ලබන ආත්මේවත් ගොඩ එන්න:yes::yes:

    අහවල් දේ කිරීමයි, ළමයි හැදීමයි කියන්නේ කාරණා දෙයක් සහෝ..
    දැන් ඔයා කියන විදිහට ඔයා නොබැද අහවල් දේ කරල තියෙනවනෙ. ඒ කියන්නේ ඒ කරන කරන පාරට ඔයා ළමයි හදනවද? :baffled::baffled: ඔයා තාම ළදරුයි සහෝ :P:P
    බදින්න කලින් අපිත් හිතුවෙ බැන්ද දවසෙ ඉදල පෝලිමට ළමයි හදනව කියල.. ඒත් සහෝ බැදලම බලන්න ආතල් එක...

    පවුල් කෑම - නොබැදපු එකාට කටට කෙළ උනන ඇඹුල් අඹයකි. බැදපු එකාට ඇත්තටම ඇඹුල් අඹයකි. නොබැදපු එකා පැත්තක ඉදන් ඒ ඇඹුල් අඹයට කෙළ ගිලියි. බැදපු එකා රස දන්න නිසා උෟට ඒකෙ අරුමයක් (මැජික් එකක්) නැත.. :baffled::baffled::baffled:

    මේකටනන් රිදෙයි බදින්නම.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට දරුවෝ කීයක් ඉන්නවද බන්?
    :

    තාම නැහැ බන්. අපි පොඩ්ඩක් ආර්ථිකේ සෙට්ල් වෙනකල් ඉන්නවා ... ඔය මේකේ ඉන්න නොබැදපු සොන්නයො කියනව වගේ කඩේ ආප්ප පුච්චනව වගේ ළමයි හදල ඒ ළමයිව කාලකණ්නි කරන්න ආස නැහැ බන්.. කොහෙද ඉතින් නොබැදපු වගකීමක් නැති උන්ට මේවා තේරෙන්නෙ නැහැනෙ බන්..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    තාම නැහැ බන්. අපි පොඩ්ඩක් ආර්ථිකේ සෙට්ල් වෙනකල් ඉන්නවා ... ඔය මේකේ ඉන්න නොබැදපු සොන්නයො කියනව වගේ කඩේ ආප්ප පුච්චනව වගේ ළමයි හදල ඒ ළමයිව කාලකණ්නි කරන්න ආස නැහැ බන්.. කොහෙද ඉතින් නොබැදපු වගකීමක් නැති උන්ට මේවා තේරෙන්නෙ නැහැනෙ බන්..

    එකත් ඇත්ත බන්, දෙය්යන්ගේ පිහිටෙන් මෙහෙ නම් ගොඩක් දේවල් නොමිලේ හම්බ වෙනවා. ආයේ ඉස්පිරිතාල වලට , දොස්තරල හම්බ වෙන්න ගෙවන්න ඕනේ නැහැ. ළමයටත් වෙනම ගානක් දෙනවා 16 වෙනකන් :yes:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මම දැන් පටන් ගත්තේ යකෝ :angry:

    :baffled::baffled::baffled::baffled: ඇඩෙනවා නේ බන්. සතියක් විතර කොහේ හරි ගිහින් ඇවිදලා එන්න හිතෙනවා බන් එත් ඉතින් නිවාඩු නැනේ :angry::angry::angry::angry:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මටත් යකෝ.. මේ එලකිරි නිසා ඉන්නවා ෂේප් එකේ..

    :lol::lol::lol::lol: මාත්.... අලුත් tab එකක් ඔපෙන් කරනවා e අකුර ගහපු ගමන් enter කරනවා කෙලින්ම එළකිරි එකේ :yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකත් ඇත්ත බන්, දෙය්යන්ගේ පිහිටෙන් මෙහෙ නම් ගොඩක් දේවල් නොමිලේ හම්බ වෙනවා. ආයේ ඉස්පිරිතාල වලට , දොස්තරල හම්බ වෙන්න ගෙවන්න ඕනේ නැහැ. ළමයටත් වෙනම ගානක් දෙනවා 16 වෙනකන් :yes:

    :P පට්ට මචන්.. අපේ බොසාගෙ දුවත් ඔහෙ හොස්පිට්ල් එකක ළමා රෝග විශේෂඥයෙක්.. ඇවිත් කියනව ඔහෙ විස්තර... ආසයි අහන්නත් :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol::lol: මාත්.... අලුත් tab එකක් ඔපෙන් කරනවා e අකුර ගහපු ගමන් enter කරනවා කෙලින්ම එළකිරි එකේ :yes::yes::yes::yes:

    එහෙනන් උඹටත් වසංගතේ බෝවුනා දෙයියන්ගේ පිහිටෙන් :baffled::baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අහවල් දේ කිරීමයි, ළමයි හැදීමයි කියන්නේ කාරණා දෙයක් සහෝ..
    දැන් ඔයා කියන විදිහට ඔයා නොබැද අහවල් දේ කරල තියෙනවනෙ. ඒ කියන්නේ ඒ කරන කරන පාරට ඔයා ළමයි හදනවද? :baffled::baffled: ඔයා තාම ළදරුයි සහෝ :P:P
    බදින්න කලින් අපිත් හිතුවෙ බැන්ද දවසෙ ඉදල පෝලිමට ළමයි හදනව කියල.. ඒත් සහෝ බැදලම බලන්න ආතල් එක...

    පවුල් කෑම - නොබැදපු එකාට කටට කෙළ උනන ඇඹුල් අඹයකි. බැදපු එකාට ඇත්තටම ඇඹුල් අඹයකි. නොබැදපු එකා පැත්තක ඉදන් ඒ ඇඹුල් අඹයට කෙළ ගිලියි. බැදපු එකා රස දන්න නිසා උෟට ඒකෙ අරුමයක් (මැජික් එකක්) නැත.. :baffled::baffled::baffled:

    මේකටනන් රිදෙයි බදින්නම.

    සහෝට වැරදිලා..:confused:
    මම කිවුවේ ඔය සහෝට අරින් එකක් නැ කියල...:yes::yes:ඒ කියන්නේ අසවල් වැඩේ කරන්නත් බැ කියන එක නේද සහෝ ?:P මොනා කරන්නද සහෝ ඉතින් ඔයා..
    :baffled:ආර්ථිකේ පිටින් තියල හැම දෙකින්ම බේරෙන්න අමරුයි...:Dසැහෙන්න රිදිල මරු කියවයි දැන්:rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එකේ තරගෙට පෝස්ට් දාපු කාලයක් තිබ්බ සහෝ.. ඒකෙන් තාමත් මම ඉස්සරහින්
    Kumara456 - 468
    Rangau2 - 462
    **..RoCk sTaR..* -329
    xcute_shake -189
    navodwickra - 81
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තාම නැහැ බන්. අපි පොඩ්ඩක් ආර්ථිකේ සෙට්ල් වෙනකල් ඉන්නවා ... ඔය මේකේ ඉන්න නොබැදපු සොන්නයො කියනව වගේ කඩේ ආප්ප පුච්චනව වගේ ළමයි හදල ඒ ළමයිව කාලකණ්නි කරන්න ආස නැහැ බන්.. කොහෙද ඉතින් නොබැදපු වගකීමක් නැති උන්ට මේවා තේරෙන්නෙ නැහැනෙ බන්..
    සැහෙන්න රිදිල:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සහෝට වැරදිලා..:confused:
    මම කිවුවේ ඔය සහෝට අරින් එකක් නැ කියල...:yes::yes:ඒ කියන්නේ අසවල් වැඩේ කරන්නත් බැ කියන එක නේද සහෝ ?:P මොනා කරන්නද සහෝ ඉතින් ඔයා..
    :baffled:ආර්ථිකේ පිටින් තියල හැම දෙකින්ම බේරෙන්න අමරුයි...:Dසැහෙන්න රිදිල මරු කියවයි දැන්:rofl::rofl:

    ලාබාල සුහුඹුල් පැටව්න්ගේ බාලාංශ ජෝක්.. :P:P
    අයිය සනීපෙන් ඉන්නවද බන්?
    අන්න දැන් මේ ආණ්ඩුවෙන් නීත්‍යානුකූල කරන්න යනවලු සමලිංගික සම්බන්ධතා..
    එතකොට උඹයි අයියයි ගොඩ. සමාජයෙන් බේරිල නිදහසේ සුපුරුදු විදිහට එක ගේ පවුල් කන්න පුලුවන්...:P:P:P