EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට පුලුවන්නන් මම එහෙම දාන්නෙ නැහැනෙ බන්. පොලිෂ් මදි නිසා තමයි එහෙම දැම්මේ.. කොහෙද ඉතින්.. කතා කරල වැඩක් නැහැ දැන් ඒ පරණ සීන්..
    හ්ම්ම් අනේ මන්ද බන්:baffled:..දැන් ඉතින් මොනා කරන්නද..:rolleyes:අපේ පැත්තේ (දෙනියායේ) ගැටබරු පෙරහැර පටන් ගත්තා 27 වෙනකම් තියෙනවා :yes::D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    :confused: මටත් අයිටී පුලුවන් සහෝ.. ඕනිමනන් අයිටී ඩිග්රියකුත් තියෙනවා... අවුරුදු 15 ක එක්ස්පීරියන්ස් තියෙනවා ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ.. (ක්‍රිෙය්ටිව් ඩිසයින්) මාවත් ගනින්.. :cool::cool:
    මම අද ගිහින් බෑග් ටික පැක් කරනව හරි......:P:P

    Developing පුලුවන්ද මචන් ?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වයිෆ්ට පුලුවන්..:P මට බැහැ.. මම ඩිසයින් විතරයි මචන්..
    මටත් පුලුවන් bTweNNK.jpg
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    දැන් Student ආවම කචල් බන්, අපි ආපු කාලේ වගේ නෙමේ. ඉතින් WorkPermit එකක් සෙට් කරගෙනම තමා එන්න ඕනා

    මන් කිව්වේ මචන් මෙහෙ ඉඳන් කරන්න පුළුවන් freelancing වගේ ඒවා සෙට් වෙන්නේ නැද්ද බන් ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මන් කිව්වේ මචන් මෙහෙ ඉඳන් කරන්න පුළුවන් freelancing වගේ ඒවා සෙට් වෙන්නේ නැද්ද බන් ?
    ඔඩෙස්ක් එකේ බලපන් මචන්.. ඒකේ මම නන් වැඩ කරා යූ එස් එකෙක්ටයි යූකේ එකෙක්ටයි. උන් එක්ක වැඩ කරන එක ලේසියි මේ ආසියාවෙ උන් එක්ක වැඩ කරනවට වඩා.. ඔඩෙස්ක් එකේ වැඩ තියෙනවා. පොඩ්ඩක් බලපන්
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔඩෙස්ක් එකේ බලපන් මචන්.. ඒකේ මම නන් වැඩ කරා යූ එස් එකෙක්ටයි යූකේ එකෙක්ටයි. උන් එක්ක වැඩ කරන එක ලේසියි මේ ආසියාවෙ උන් එක්ක වැඩ කරනවට වඩා.. ඔඩෙස්ක් එකේ වැඩ තියෙනවා. පොඩ්ඩක් බලපන්

    Try කරා බන් රෙද්ද එකක්වත් ආවේ නෑනේ කොච්චර bid කරත් එන්නේ නෑ නෙදකින් :angry::angry::angry::angry: ගන්න වෙන ක්‍රමයක් තියෙනවද බන් ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Try කරා බන් රෙද්ද එකක්වත් ආවේ නෑනේ කොච්චර bid කරත් එන්නේ නෑ නෙදකින් :angry::angry::angry::angry: ගන්න වෙන ක්‍රමයක් තියෙනවද බන් ?

    මචන් ඔඩෙස්ක් එකේ මුලින් පොඩ්ඩක් අමාරුයි. උඹේ විස්තර, උඹේ වැඩ ගැන දන්නේ නැතුව කවුරුත් වැඩ දෙන්න බයයි. ඒක නිසා මුලින් පොඩ්ඩක් අඩු ගානකට බිඩ් කරල කොහොම හරි වැඩක් ගනින්. මම මුල්ම ජොබ් එක කරද්දි ඒ වෙද්දි ජොබ් 25-30 ක් රිජෙක්ට් වෙලා තිබ්බේ. හැබැයි ඉතින් ජොබ් එකක් දෙකක් කරාම දිගටම වැඩ එනවා.. මම මේ වැඩ වැඩි හින්ද දැන් කරන එක නවත්තල තියෙන්නේ..
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන් ඔඩෙස්ක් එකේ මුලින් පොඩ්ඩක් අමාරුයි. උඹේ විස්තර, උඹේ වැඩ ගැන දන්නේ නැතුව කවුරුත් වැඩ දෙන්න බයයි. ඒක නිසා මුලින් පොඩ්ඩක් අඩු ගානකට බිඩ් කරල කොහොම හරි වැඩක් ගනින්. මම මුල්ම ජොබ් එක කරද්දි ඒ වෙද්දි ජොබ් 25-30 ක් රිජෙක්ට් වෙලා තිබ්බේ. හැබැයි ඉතින් ජොබ් එකක් දෙකක් කරාම දිගටම වැඩ එනවා.. මම මේ වැඩ වැඩි හින්ද දැන් කරන එක නවත්තල තියෙන්නේ..

    ඔව් බන් අඩු ගානකට තමයි මන් bid කරන්නේ එත් හරියන්නේ නෑනේ බන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් අඩු ගානකට තමයි මන් bid කරන්නේ එත් හරියන්නේ නෑනේ බන්.
    අත අරින්න එපා බන්.. දිගටම ට්‍රයි කරපන්... වැඩ හොදයිනන් දිගටම වැඩ එනවා. සමහරු වැඩ වලට සැටිස් වැඩි කමට බෝන්ස් පවා දෙනවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් ඉතින් WIfe ජොබක් හොයා ගෙන උඹත් පැනපන් මෙහෙට :rofl:

    ඔව් ඉතින් එහෙම හරි ජොබ් තියෙනවද අයි ටී සයිඩ් එකෙන්...
    එයාගෙ මේන් ඩිග්රි එක අයි ටී.
    මාස්ටර් එක එකවුන්ට්ස් :baffled::baffled: