EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ දන්න රෙද්ද තමයි.. පව් උඹ?:P
    1WHeDb7.jpg :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිට කොයින්ද ඔය වගේ කෑම :(:(:(:(
    අද හවසට galle face සෙට් වෙන්න වෙන්නෙත් නෑ වගේ අර වැලි වඩේ කන්න :lol::lol::lol::lol:

    :(:(:(:(
    මේ වැස්සේ මොන ගෝල් ෆේස්ද පුතා.:baffled::baffled:ඉස්සෝ වඩේ පාරක් දාන්න වෙන්නේ නෑ:sorry:

    තොපිට මම සුද්ද සිංහලෙන් ඊයෙ කිව්ව නේද සිංහලු..
    කෝ ඉතින් ඇහුවද? ඊයෙ අර යස අගේට පායපු වෙලේ ආවනන් වැලි වඩේ ටිකක් කාලා යන්න තිබ්බ..
    තොපිට බාලාගිරි දෝසෙ සෙට් වුනානෙ.. මෙතන එනව එනව කියන උන්ගෙන් කීපදෙනෙක් මේ වෙනකල්නන් කිසිම දෙයකට ඇවිත් නැහැ එනවමයි කියල පොරොන්දු වෙලත්... එහෙව් එවුන් එයිද වඩයක් කාලා පොඩි චැටක් දාලා යන්න.. බලන් ඉදපන්....

    දැන් ඉතින් එන්නන් එන්නන් කියල පොලු තිබ්බ ගොඩක් උන්ට රිදෙයි..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තොපිට මම සුද්ද සිංහලෙන් ඊයෙ කිව්ව නේද සිංහලු..
    කෝ ඉතින් ඇහුවද? ඊයෙ අර යස අගේට පායපු වෙලේ ආවනන් වැලි වඩේ ටිකක් කාලා යන්න තිබ්බ..
    තොපිට බාලාගිරි දෝසෙ සෙට් වුනානෙ.. මෙතන එනව එනව කියන උන්ගෙන් කීපදෙනෙක් මේ වෙනකල්නන් කිසිම දෙයකට ඇවිත් නැහැ එනවමයි කියල පොරොන්දු වෙලත්... එහෙව් එවුන් එයිද වඩයක් කාලා පොඩි චැටක් දාලා යන්න.. බලන් ඉදපන්....

    දැන් ඉතින් එන්නන් එන්නන් කියල පොලු තිබ්බ ගොඩක් උන්ට රිදෙයි..
    කවුද දන්නේ නැ එනවා කියල අවේ නැත්තේ..බොරු කාරයෝ:angry::P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    තොපිට මම සුද්ද සිංහලෙන් ඊයෙ කිව්ව නේද සිංහලු..
    කෝ ඉතින් ඇහුවද? ඊයෙ අර යස අගේට පායපු වෙලේ ආවනන් වැලි වඩේ ටිකක් කාලා යන්න තිබ්බ..
    තොපිට බාලාගිරි දෝසෙ සෙට් වුනානෙ.. මෙතන එනව එනව කියන උන්ගෙන් කීපදෙනෙක් මේ වෙනකල්නන් කිසිම දෙයකට ඇවිත් නැහැ එනවමයි කියල පොරොන්දු වෙලත්... එහෙව් එවුන් එයිද වඩයක් කාලා පොඩි චැටක් දාලා යන්න.. බලන් ඉදපන්....

    දැන් ඉතින් එන්නන් එන්නන් කියල පොලු තිබ්බ ගොඩක් උන්ට රිදෙයි..

    :(:(:(:(
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    කව්ද එන්නේ නෑ කිව්වේ. මම නම් එන්න හිටියේ. :frown::frown::frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මූ නන් සංචාරක වෙළෙන්දෙක්ද කොහෙද... :P:P:P
    ඇත්ත කියපන්.. උඹ වැල්ලේ ඉන්න සුද්දො හොය හොයා යනව නේද ?
    ඒක නේද උඹේ ජොබ් එක.. ඒක නේද ඒ ගැන අපිට කියන්නෙ නැත්තේ? :frown:
    අවුලක් නැහැ සහෝ. අපි මිනිස්සුන්ගේ ජොබ් වලට හිනා වෙන්නේ නැහැ සහෝ.... :dull::dull:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මූ නන් සංචාරක වෙළෙන්දෙක්ද කොහෙද... :P:P:P
    ඇත්ත කියපන්.. උඹ වැල්ලේ ඉන්න සුද්දො හොය හොයා යනව නේද ?
    ඒක නේද උඹේ ජොබ් එක.. ඒක නේද ඒ ගැන අපිට කියන්නෙ නැත්තේ? :frown:
    අවුලක් නැහැ සහෝ. අපි මිනිස්සුන්ගේ ජොබ් වලට හිනා වෙන්නේ නැහැ සහෝ.... :dull::dull:

    මොකක් උනත් මු හෙන ආතල් එකේ වැඩ කරනවා වගේ. බලහන්කො view එක විතරක්. අපිට කොහින්ද ඉතින් ඔය වගේ view :no::no::no::no: ගඩොල් බිත්ති ටිකක් විතරය් බන් අපිට පෙන්නේ :baffled::baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක් උනත් මු හෙන ආතල් එකේ වැඩ කරනවා වගේ. බලහන්කො view එක විතරක්. අපිට කොහින්ද ඉතින් ඔය වගේ view :no::no::no::no: ගඩොල් බිත්ති ටිකක් විතරය් බන් අපිට පෙන්නේ :baffled::baffled::baffled::baffled:

    :P:P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මූ නන් සංචාරක වෙළෙන්දෙක්ද කොහෙද... :P:P:P
    ඇත්ත කියපන්.. උඹ වැල්ලේ ඉන්න සුද්දො හොය හොයා යනව නේද ?
    ඒක නේද උඹේ ජොබ් එක.. ඒක නේද ඒ ගැන අපිට කියන්නෙ නැත්තේ? :frown:
    අවුලක් නැහැ සහෝ. අපි මිනිස්සුන්ගේ ජොබ් වලට හිනා වෙන්නේ නැහැ සහෝ.... :dull::dull:

    ඊයා සහෝ:baffled: වැල්ලේ ඉන්න සුද්දෝ හොය හොයා යන්න:lol::lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මොකක් උනත් මු හෙන ආතල් එකේ වැඩ කරනවා වගේ. බලහන්කො view එක විතරක්. අපිට කොහින්ද ඉතින් ඔය වගේ view :no::no::no::no: ගඩොල් බිත්ති ටිකක් විතරය් බන් අපිට පෙන්නේ :baffled::baffled::baffled::baffled:

    ඔය බිත්ති ටික දීපන් ළමයෙකුට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයා සහෝ:baffled: වැල්ලේ ඉන්න සුද්දෝ හොය හොයා යන්න:lol::lol:

    ඉතින් අහවල් එකටද හංගන්නේ.. ඇත්ත කියපිය.. අපි එන්නේ නැහැ උඹලගේ හොටෙල් එකෙන් කාලා තොට බිල දාන්න.... :growl::growl::growl: