EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දවල් වෙලා ඔපිස් එකෙන් අවොත් මට ආයේ එන්න වෙන්නේ ඔපිස් ඉවර වෙන time එකට එක හරියන්නේ නැනේ සහෝ:(:(:(:(. 5න් පස්සේ අව්ලක් නෑ.
    ඔය හැමෝටම කිව්වට අපිත් 5.30 වෙච්ච ගමන් රෙද්ද උස්සන් තමයි සහෝ දුවන්නේ :baffled::baffled::baffled: - එහෙම කියල තමයි පෙර්රත් මට කිව්වේ
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    GE8onAQ.jpg
    ඒ සොරා පොලිස් උඹ ඉන්නේ මෙතන නෙහ් ? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    28jlem0.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනුන් ගැන සහ අනුන් වැඩ කරන තැන් ගැන සොයන්න එපා සහෝ....
    තමන් ගැන සොයන්න...:rolleyes::rolleyes:

    අබිලින්ල ටිකට මේකටනන් රිදෙයි.. දැන් රිප්ලයි කරයි රිදිච්ච තරමට
    අවුලක් නැහැ මම නැහැනෙ ... මම ඕෆ් වහල්ලුනේ
    :baffled::baffled:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කෝ මේ කුකුලෝ ටික? මන්නම් උදෙන්ම ඔපිස් ආව ඔන්න.:lol::lol::lol::lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අනුන් ගැන සහ අනුන් වැඩ කරන තැන් ගැන සොයන්න එපා සහෝ....
    තමන් ගැන සොයන්න...:rolleyes::rolleyes:

    අබිලින්ල ටිකට මේකටනන් රිදෙයි.. දැන් රිප්ලයි කරයි රිදිච්ච තරමට
    අවුලක් නැහැ මම නැහැනෙ ... මම ඕෆ් වහල්ලුනේ
    :baffled::baffled:

    :lol::lol::lol::lol: