EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මන් ජී.ටී ට මැසේජ් එකක් දැම්මා...මල වදයක් බන්:baffled::frown:

    මම උගේ ඔරිජිනල් එකයි ෆේක් එකයි ලොක්කට ලීක් කරා.. පොරට අද හෙට ටොපිය ලැබෙයි..:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බං උබ වොලියුම් වත් වැඩි කරන් හිටියද:baffled:

    රෙද්දක් කියෝනවා.... කාඩ් කුඩු බොල....
    හෙනම ගහනවා.... හෙනම ගහල අකුලෝලම යනවා:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry::shocked::eek: mage amma muththa kalewath ehema ekak korala ne bola :oo:
    SE side eke weda

    මගේ පේජ් එකක් තියෙනවා.. දන්න වැඩ ටිකක් දාලා ලයික් ටිකක් අරන් දීපන්කො... :(:P