නෑ බෝල අපේ නෝනට VISA දාන්න ගියා. One day service, වැඩේ ගොඩ![]()

ඉතින් ඉතින් හොරා පොලිස්...හරියටම දන්නේ නෑ මොකක් වෙනවද කියලා

ඉතින් ඉතින් හොරා පොලිස්...
උබ තාම කිවුවේ නැ කොහෙද වැඩ කරන්නේ කියල...
උබ වැඩ කරන ප්ලේස් එක කියන්න බයද බන්![]()

හායි සිස්Good morning lamayApi eye Colomba awa, ko ithin ogollo wade aran denna ba kiwaane
![]()
...කලම්බු කොහෙටද ආවේ
..ගෝල් ෆෙස් එක පැත්තට ආවනම් අපේ කුමාර අය්යගේ කඩෙන් වඩේ එකක් කන්න තිබ්බ නෙහ්

Good morning lamayApi eye Colomba awa, ko ithin ogollo wade aran denna ba kiwaane
![]()

හායි සිස්...කලම්බු කොහෙටද ආවේ
..ගෝල් ෆෙස් එක පැත්තට ආවනම් අපේ කුමාර අය්යගේ කඩෙන් වඩේ එකක් කන්න තිබ්බ නෙහ්
![]()

අනේ උබේ රාමුවනීතිමය රාමුව ඇතුලේ හිර වෙලා ඉන්නේ
..මම කියන්නේ නැ ඉතින්
...උබ අර ගොල් ෆෙස් එකේ ආර්මි ඔෆිස් එකකද ඉන්නේ ආ

කුමාර වඩේ

අනේ උබේ රාමුව..මම කියන්නේ නැ ඉතින්
...උබ අර ගොල් ෆෙස් එකේ ආර්මි ඔෆිස් එකකද ඉන්නේ ආ
![]()
Awenam Ward Place ekataneහායි සිස්...කලම්බු කොහෙටද ආවේ
..ගෝල් ෆෙස් එක පැත්තට ආවනම් අපේ කුමාර අය්යගේ කඩෙන් වඩේ එකක් කන්න තිබ්බ නෙහ්
![]()
Ko ithin Bad Cop kiwwane wade aran denna ba kiyala enisa galle face awe na
Eye aaweආ ආවද, එහෙනම් යමු යමු

නැ නැ වඩේ කුමාර...
දැන් ඇවිත් රිදිලා සමයන් කියවයි

Awenam Ward Place ekataneKo ithin Bad Cop kiwwane wade aran denna ba kiyala enisa galle face awe na
Eye aawe