EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හා හා ඔයා අමතන්න යන්න එපා:baffled::baffled::baffled:
    ehema inna ba malli kiyanna ona welawaata kiyalaa daana one:yes:;)
    Good Luck sis.....:D

    ඔය හාල්පාරුවෝ කියන හැම දෙකටම එහෙයි කියාගෙන ඉන්නවට වැඩිය කෙලින් වැඩ කරන එක හොඳයි :yes:

    Thank you thank you :D
    Amathannam kiwwata amathuwema na ithin therum karala deela aawa:oo:
    aniwaryen ayye hamadetama haa ow kiyana nisay ape oluwe hodaana enne:dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් බන්.. දෑතෙ මහන්සියෙන් වැඩ කරල සල්ලි ටිකක් හොයන් හරි විදිහට ජීවත් වෙනවා. :yes::yes::yes:
    අපි ඔය එක එකා වගේ අනුන් ගල් කපන සීන් හොරෙන් බලන් ඉදල සල්ලි හොයන්නෙ නැහැනෙ :P:P:P
    :sorry::sorry::sorry::sorry:රිදුනා
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මු මේ මොකාටද එන්න යන්නේ.. :confused::confused::angry::angry:
    සහෝ.. මම වැඩිය ආස නැහැ ඔය සීන් වලට..
    රංගුව ඔය සීන් වලට රුසියා.. පොර හෙනම සබ්ජෙක්ට්.. උඹ ඒකාව අල්ලගනින් වර්ණනා කරන්න.. :angry::angry::angry:

    I_DON'T_CARE_GUY.png
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මු මේ මොකාටද එන්න යන්නේ.. :confused::confused::angry::angry:
    සහෝ.. මම වැඩිය ආස නැහැ ඔය සීන් වලට..
    රංගුව ඔය සීන් වලට රුසියා.. පොර හෙනම සබ්ජෙක්ට්.. උඹ ඒකාව අල්ලගනින් වර්ණනා කරන්න.. :angry::angry::angry:
    බොරුවට පද හදන්න එපා කුකු:angry::angry:..ඔයා මේ සබ්ජෙට් එකේ ඉදගෙන මාව පටලව ගන්න හදනව නෙහ්:(:(...මම එන්නේ නැතුව පියන් කාරය එවුවෙත් එකයි මම;)..කියන්න බැහැනේ උබට මට අතවරයක් කරොත්:sorry::sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අමතන වෙලාවට අමතන්න ඕනේ හොදට
    මෙන්න කිඹුල් අයියා අමතලා හොඳටම :lol:

    බොලං ඔටුවො...........:angry:
    අදවත් හරි හමන් ටෙස්ට් එකක් ස්ට්‍රීම් කරපිය....
    මම ඉංඥ්ඥං අහන්න........

    :lol::lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    බොලං ඔටුවො...........:angry:
    අදවත් හරි හමන් ටෙස්ට් එකක් ස්ට්‍රීම් කරපිය....
    මම ඉංඥ්ඥං අහන්න........

    :sorry::sorry:
    හයියූ:(
    හරි හරි අද නම් කරනවමයි කරනවමයි:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරුවට පද හදන්න එපා කුකු:angry::angry:..ඔයා මේ සබ්ජෙට් එකේ ඉදගෙන මාව පටලව ගන්න හදනව නෙහ්:(:(...මම එන්නේ නැතුව පියන් කාරය එවුවෙත් එකයි මම;)..කියන්න බැහැනේ උබට මට අතවරයක් කරොත්:sorry::sorry:

    එතකොට පියන් කාරයා කිව්වේ නැද්ද මම පොරට ඇරිය කියල :angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොලං ඔටුවො...........:angry:
    අදවත් හරි හමන් ටෙස්ට් එකක් ස්ට්‍රීම් කරපිය....
    මම ඉංඥ්ඥං අහන්න........

    රාජකාරි වේලාවන් තුලදී මෙහි සිටින සේවකයන් වෙනත් රාජකාරි වලට හවුල් කර ගැනීමෙන් වළකින්න.- මෙයට ඔෆිස් එකේ ලොක්කා:P:P:P