ehemath neweiලෙඩ නිවාඩූ
gedarata wela jokath gahala inne full mawalas aඇයි ෆ්‍රී ඉන්නෙ? ඇදල නැද්ද ?![]()
ehemath newei
gedarata wela jokath gahala inne full mawalas a






වෙරි ගුඩ් මෝර්නින් අමිලබුවා....![]()
ehemath newei
gedarata wela jokath gahala inne full mawalas a
අපිටත් එන්න කියන්න කියපන්කො..ඩිසයින් වැඩ වලට![]()

Designers la ඉන්නවා මචන්, developers ලා තමා අඩු![]()

mama wessa nisa hoda nindak demma meheta pahe idala wessa udeතොට නන් ආතල්..
අපි වැස්සෙ තෙමීගෙන තෙමිච්ච කුකුලොහ් වගේ ඔෆිස් ආවෙ..![]()
joka gahala innakota full mawalasදඹ නාට්ටි වල ව්ගේ ෆුල් කිට් ගහල හිටු ගෙදරටත්
වරෙල්ලා වරෙල්ලා වලියක් වලියක්...
අපේ එලකිරි එකේ ගල් කපන රංගුවමේ ත්‍රෙඩ් එකට ආපු අහිංසක සුකොමළ කෙළි පොඩ්ඩක් වන Elysium
හට අයුතු යෝජනාවක් පහුගිය පේජ් වල දී අප හට දැක ගන්නට හැකි වූ අතර, එයින් පසු Elysium සහෝදරී රංගුව හට තම අකමැත්ත ප්‍රකාශ කළ පසු රංගු ත්‍රෙඩ් එක දමා පලා ගොස් ඇත. මෙහි සිටින සියලු දෙනා වහාම මොවුන් දෙදෙනාගේ වෝල් එකේ තමන්ගේ තර්ජන ගර්ජන ප්‍රකාශ කර නැවත ඔවුන් මේ ත්‍රෙඩ් එක වෙත ගෙන්න ගන්න උත්සහ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...![]()
මෙන්න ඔබට අවශ්‍ය ඒ වෝල් එක..
රංග http://www.elakiri.com/forum/member.php?u=157673



Paw ara ahinsaka Ranga malli
Honda welaawata mage VM block![]()


ඒක තමයි.. ෂිට් අපරාදෙ... 




