3ට ඕෆ් ද?
Rajagiriya to Colpetty![]()

කාගෙ ද බං ඔය සොන්න ට්රැෆික් ප්ලෑන?උදේට කොළඹට එන මිනිස්සු ඔක්කොම එන්නේ ඔය පාරෙන් නම් ට්රැෆික් ප්ලෑන් එක සාර්ථකයි. ඒත් ට්රැෆික් එකේ අඩුවක් නෑ. සෙට් වෙන තැන් වල වෙනදා වගේම සෙට් උනා..
බේස්ලයින් එක එහෙම අද උදේ චකබ්ලොක්
මිනිස්සු දන්නේ නෑ යන්නෙ කොහෙද කරන්නේ මොකද්ද කියලා. මාත් දෙයියනේ කියලා වට දෙකක් ගැහුවා වැලිකඩ. පැය දෙකක් කාර් එක ඇතුලේ කිලෝ මීටර 15ක් එන්න..
උදේට කොළඹට එන මිනිස්සු ඔක්කොම එන්නේ ඔය පාරෙන් නම් ට්රැෆික් ප්ලෑන් එක සාර්ථකයි. ඒත් ට්රැෆික් එකේ අඩුවක් නෑ. සෙට් වෙන තැන් වල වෙනදා වගේම සෙට් උනා..
බේස්ලයින් එක එහෙම අද උදේ චකබ්ලොක්
මිනිස්සු දන්නේ නෑ යන්නෙ කොහෙද කරන්නේ මොකද්ද කියලා. මාත් දෙයියනේ කියලා වට දෙකක් ගැහුවා වැලිකඩ. පැය දෙකක් කාර් එක ඇතුලේ කිලෝ මීටර 15ක් එන්න..
ඕක ගොඩක්ම කරන්න ඇත්තේ parliament එක තියන දවසට සුපිරිම traffic එකක් තියන නිසා, මේ plan එක නිසා අනිත් පාරවල් අනිවා හිර වෙන්න ඇති 
api nam hetath gedara brooapi nam dan gedara yannath lagai. thawa 30min....![]()
![]()
![]()
![]()
![]()
![]()
me kaputaa singappuruweki.....

කාගෙ ද බං ඔය සොන්න ට්රැෆික් ප්ලෑන?
මොලේ *කට බැහැපු එකෙක් හදල තියෙන්නේ!


api nam hetath gedara broo
හ්ම්ම් හ්ම්ම් සින්ගා SE කපුටෙක් වගේ![]()
thiyena eka tika ekawara gaththa onna ohe me tike nidi mathai ban he hee mokada ban? heta niwadu dawasak neme ne......
ඔව් ඒක ඇත්ත බන් අද හෙන accident තොගයක් වෙලා තිබුණා වෙනද යන route එක වෙනස් උන නිසාඕක ගොඩක්ම කරන්න ඇත්තේ parliament එක තියන දවසට සුපිරිම traffic එකක් තියන නිසා, මේ plan එක නිසා අනිත් පාරවල් අනිවා හිර වෙන්න ඇති
![]()
ගාලුපාර නම් හිර වෙන්නේ නෑ මෙරින් ඩ්රයිව් එක නිසා.. ඔය ඔක්කොම බ්ලොක් කරගෙන ජයවර්ධනපුර ඉඳන් එන වාහන ටික විතරක් කොල්ලුපිටියට ආවාම ඇති. මොලේ පුකේ තියන එකෙක්ගේ අදහසක්. ට්රැෆික් ප්ලෑන් හදන්න පාරවල් වල යන එන එවුන් වෙන්න ඕනේ. කොළඹ හැම පාරක් ගැනම දැනුම් තේරුන් තියෙන්න ඕනේ. උදේට කොහෙද බ්ලොක්, හවහට කොහෙද බ්ලොක්, මොනාද අතුරුපාරවල් ප්රධාන පාරට සෙට් වෙන. ඔවුවා ඔක්කොම බලන්න ඕනේ...thiyena eka tika ekawara gaththa onna ohe me tike nidi mathai ban he he
ehenam lamai api giya..
ada ra radio have????


රේඩියෝ එකක් ඇහුව කාලයක් මතක නැහැ සහෝ..![]()