EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔෆිස් වැඩ ඉවරයි. ඇල්බම් දෙකක් තියෙනවා ප්‍රයිවට්. කරන්න කම්මැලියි..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    බම්බ පැත්තෙ එනවනන් මෙහෙ වරෙන්.. :)

    ගිහින් ආවා විතරයි ඕයි දැං
    වහින්න වගේ නිසා ඉක්මනට ආවා.අපේ බුවාට බඩු ටිකක් ගන්න ගියේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගිහින් ආවා විතරයි ඕයි දැං
    වහින්න වගේ නිසා ඉක්මනට ආවා.අපේ බුවාට බඩු ටිකක් ගන්න ගියේ

    වැඩක් නැහැ තොපි.. ඔන්ලයින් ෆෙරෙන්ඩ්ල විතරමයි...:growl::growl::growl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ගිහින් ආවා විතරයි ඕයි දැං
    වහින්න වගේ නිසා ඉක්මනට ආවා.අපේ බුවාට බඩු ටිකක් ගන්න ගියේ

    අපේ බුවා කියුවේ අර ඉන්දියන්කාරය නේද සහෝ :baffled::baffled::rolleyes: