EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Good morning ayyala mallilaa:)
    Api ehenam worlds end gihin pana pitin aawa oon :P:D

    හ්ම්ම් හ්ම්ම් ඒක හොදයි පහල හොදට පෙනුනද :P කිරිගල්පොත්ත එපැයි නගින්න තිබුනේ :dull:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ටහිකෙන AC එකක් දාලා සීතලයි යකෝ.. හෙන ගහනවා..:angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Good morning ayyala mallilaa:)
    Api ehenam worlds end gihin pana pitin aawa oon :P:D

    හායි සුදු... ගෝන්නු ඔයාට කරදර කරන්න ආවෙ නැහැ නේද? කියන්න සුදූ.. කොහොමද ට්‍රිප.. මම අද යනව එහෙ..:)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හ්ම්ම් හ්ම්ම් ඒක හොදයි පහල හොදට පෙනුනද :P කිරිගල්පොත්ත එපැයි නගින්න තිබුනේ :dull:
    Ayyo nane, mist eken wahilaa :baffled::(
    Mokda lamayoo me:nerd:
    හායි සුදු... ගෝන්නු ඔයාට කරදර කරන්න ආවෙ නැහැ නේද? කියන්න සුදූ.. කොහොමද ට්‍රිප.. මම අද යනව එහෙ..:)
    Hi ayya:D apoy na, api langa indan photosuth gaththa :P:lol:
    Parissamin gihin enna ayye and akke:) wahinava me dawaswala:baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මාත් තාම ඔතනට ගිහින් නෑ අක්කේ..:(
    මේ කුකුවා මාව එක්ක යන්නේ නැහැනේ:growl:
    දවස් කීයද ට්‍රිප් එක..:baffled:

    Mamath me first time ehe giye :)
    Yanna yanna ikamanatama enjoyable trip ekak wey:D
    Dawas dekak malli :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Mamath me first time ehe giye :)
    Yanna yanna ikamanatama enjoyable trip ekak wey:D
    Dawas dekak malli :)
    ඔව් ඔව් යන්න ඔනේ ලගදිම...කොහෙද මේ අපේ බොසාගෙන් නිවාඩුවක් ගන්න අඩන්න ඕනනේ අක්කේ...එකනේ අවුල...