වැඩ වැඩ, අද කලින්ම යන්න ඕනා බන්. 8ට පටන් ගන්න ඕනා![]()
අහ්හ් නවොද් අය්යා මොකද අද උදෙන්ම මේ පැත්තේ

වැඩ වැඩ, අද කලින්ම යන්න ඕනා බන්. 8ට පටන් ගන්න ඕනා![]()

උබ කොහෙද බන් වැඩ කරන්නේ
මට මතක විදියට උබ නාවල කොස්වත්තේ

හොරට නිවාඩු ගත්ත උන්ට ඇත්තටම හෙනම ගහල අකුලෝලම පල

ගුඩ් මෝනින් අක්කේ//කොහොමද ජීවිතේ
මේ එන සැටඩේද අක්කේ..මම නම් ඕකේ...අනිත් එය ??
කුකුවා නම් ඒවි අනිවා
oyaata kohomada?
hodaine ban.. ethakota thawa leave ekak danawa.![]()

ow ow nawala koswaththe thamai inne ban. umbata hondata mathakai neda
MBSL Bank eke wada kranne ban (BOC Merchant tower). Head office IT dept.
මාත් කාලයක් හිටිය Merchant tower එකේ 
Good morningggg
EK eke wada
Lamay mokada kiyanne Saturday yamuda wade kanna galle face![]()

සැටර්ඩේ යනවනන් 1 ට කලින් කන වඩයක් කාලා ඉවර කරන්න ඕනි හරියැ![]()

ගුඩ් මෝනින් අක්කේ//කොහොමද ජීවිතේ
මේ එන සැටඩේද අක්කේ..මම නම් ඕකේ...අනිත් එය ??
කුකුවා නම් ඒවි අනිවා

අඩෝ කුකු මාර සීන් එකක් උනා බන් මට මේ සෙනසුරාදා..
ඒකයි වැඩිපුර එන්නත් බැරි උනේ මේ පැත්තට...

ow ow nawala koswaththe thamai inne ban. umbata hondata mathakai neda
MBSL Bank eke wada kranne ban (BOC Merchant tower). Head office IT dept.
hodaine ban.. ethakota thawa leave ekak danawa.![]()

Hondin mallioyaata kohomada?
Ow me Saturday man cmb enna plan ekak daagena inne

උබ කොයි කාලේ ඉදන්ද MBSL Bank එකේ ඉන්නේමාත් කාලයක් හිටිය Merchant tower එකේ
![]()

ඒ කියන්නේ බී ඕ සී සබ්සිඩරි සීන් එකක්ද බන්?

පැය 4යි සහෝ.. උදේ 4 ට විතර බස් එකට නගින්න.. 8 වෙද්දි කොටුවෙ![]()

me January indala inne ban. dan awuruddakatath langai
Umba mokeda wada kare macho? dan mokeda inne?
මම SLIIT එකේ හිටියේ බන් degree ය කරන කාලේ
දැනුත් මේ ලග පාතමයි ඉන්නේ 
එහෙනන් උදේ 3 ට විතර බස් එකට නගින්නBane saho 99 enakota +5 hours gannava
98 ekaknam shape, dan ekath nane okkoma vage 99![]()

3.30 ekak thiyenava ekath 8ta ehe yanneඑහෙනන් උදේ 3 ට විතර බස් එකට නගින්න![]()