EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගුඩ් මෝනින් අක්කේ//කොහොමද ජීවිතේ:eek:
    මේ එන සැටඩේද අක්කේ..මම නම් ඕකේ...අනිත් එය ??:baffled:
    කුකුවා නම් ඒවි අනිවා:P


    Hondin malli:) oyaata kohomada?
    Ow me Saturday man cmb enna plan ekak daagena inne :D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ow ow nawala koswaththe thamai inne ban. umbata hondata mathakai neda ;)
    MBSL Bank eke wada kranne ban (BOC Merchant tower). Head office IT dept.

    උබ කොයි කාලේ ඉදන්ද MBSL Bank එකේ ඉන්නේ :)මාත් කාලයක් හිටිය Merchant tower එකේ :love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ කුකු මාර සීන් එකක් උනා බන් මට මේ සෙනසුරාදා..:(:(
    ඒකයි වැඩිපුර එන්නත් බැරි උනේ මේ පැත්තට...:baffled::baffled:


    මොකෑ වුනේ?? :shocked:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    me January indala inne ban. dan awuruddakatath langai :)
    Umba mokeda wada kare macho? dan mokeda inne?

    අහ්හ් එහෙනම් දැකල තියෙන්න විදියක් නෑ මම අන්තිමට tower එකේ හිටියේ 2013 ;) මම SLIIT එකේ හිටියේ බන් degree ය කරන කාලේ :cool: දැනුත් මේ ලග පාතමයි ඉන්නේ :)