EK Office Fun

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    අහ්හ් එහෙනම් දැකල තියෙන්න විදියක් නෑ මම අන්තිමට tower එකේ හිටියේ 2013 ;) මම SLIIT එකේ හිටියේ බන් degree ය කරන කාලේ :cool: දැනුත් මේ ලග පාතමයි ඉන්නේ :)

    ela ela. okkomala me loangapathama thamai inne neda ban. dawasaka kattiyama set wemu :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අගනුවර ආයතනයකට කොළඹ අවට මහාමාර්ග පිළිබද දැනුමැති විශ්වාසවන්ත ත්‍රී රෝද රථ රියෙදුරෙකු වහාම අවශ්‍යයි. මාසික වැටුප රු.15,000-20,000 අතර.

    දන්න කෙනෙක් ඉන්නවනන් මට පීඑම් එකක් දාන්න..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    Ado mama VR ekak gaththa iye, pattane ban :) Phone eka danna thiyena eka.

    zeiss-vr-one-3.png
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    3D balanna puluwan sinhalu mekata phone eka dala. 360 videos. Games. 3D movies. patta ban. horror ekak balala andila inne :P api move wena widihata video eka yanawa. api athule innawa wage :)

    පට්ට නෙහ් 3D movies විතරද නිකන් ඒවා බැරිද බන් :rolleyes: movies බලන්න සිරා වගේ, ඇස් වලට අමාරු නැද්ද :baffled:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අහ්හ් කපුටෝහ්, winter එක ලග ලගම එනවා නෙහ් :dull: උබලට නිවාඩු නැද්ද එතකොට :rolleyes:

    laga laga nemei yaku
    avith thiyenne
    patta sithai yakuuu

    iya davsama ademai

    nivadu ganna ona, denne na
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    3D balanna puluwan sinhalu mekata phone eka dala. 360 videos. Games. 3D movies. patta ban. horror ekak balala andila inne :P api move wena widihata video eka yanawa. api athule innawa wage :)

    ඇස් වලට අමාරු නැද්ද ban??
    yaku tv ekak unath yam duraka idan balanna kiyala thiyenne
    oka ohoma balala tho as leda hada ganin
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    laga laga nemei yaku
    avith thiyenne
    patta sithai yakuuu

    iya davsama ademai

    nivadu ganna ona, denne na

    හප්පා එහෙමද බන් :sorry::baffled: තාම හිම වැටෙන්නේ නෑනේ එතකොට නම් ඉතින් බෝතලයක් ලගින් තියන් තමයි ඉන්න වෙන්නේ :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩ කරන්නේ ඒ පැත්තේ මල්ලි:) බදුල්ලේම නෙමයි ඊටකලින් :D

    ඇත්ත විස්තර නම ගම කියන්න එපා මචන් මෙයාට.. මෙයා හෙන කුකුලාහ්:baffled::baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඇත්ත විස්තර නම ගම කියන්න එපා මචන් මෙයාට.. මෙයා හෙන කුකුලාහ්:baffled::baffled:

    :lol:
    පව් අහිංසක රංග මල්ලි :eek:
    අද බෑඩ් කොප්ව දැක්කේ නෑනේ :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :lol:
    පව් අහිංසක රංග මල්ලි :eek:
    අද බෑඩ් කොප්ව දැක්කේ නෑනේ :baffled:

    පව් අහිංසක රංග මල්ලි :eek::growl::growl::growl:
    එහෙනන් පවට පින දෙන්න යන්නකො:growl::growl::growl: