EK Office Fun

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Bane saho 99 enakota +5 hours gannava :nerd::dull:
    98 ekaknam shape, dan ekath nane okkoma vage 99 :growl:
    :oo::oo::oo::oo:

    අක්ක බෙරගලත් බලන්ගොඩත් අතරද?
    ඇයි 98 බඩල්කුඹුර කොළඹ බස් එක තියෙන්නේ.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පව් අහිංසක රංග මල්ලි :eek::growl::growl::growl:
    එහෙනන් පවට පින දෙන්න යන්නකො:growl::growl::growl:
    බනින්න එපා සහෝ :(:(
    :oo::oo::oo::oo:

    අක්ක බෙරගලත් බලන්ගොඩත් අතරද?
    ඇයි 98 බඩල්කුඹුර කොළඹ බස් එක තියෙන්නේ.
    අම්මපා මේ ළමයි එක්ක බෑනේ:baffled::dull:
    ඒ ටු ඉසට් හොයාගන්නවනේ :(
    ඔව් ඔව් හරි:nerd:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අම්මපා මේ ළමයි එක්ක බෑනේ:baffled::dull:
    ඒ ටු ඉසට් හොයාගන්නවනේ :(
    ඔව් ඔව් හරි:nerd:

    :oo::oo::oo::oo::dull::dull::dull:
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    හප්පා එහෙමද බන් :sorry::baffled: තාම හිම වැටෙන්නේ නෑනේ එතකොට නම් ඉතින් බෝතලයක් ලගින් තියන් තමයි ඉන්න වෙන්නේ :P

    me area ekata hima vaten na ban
    idala hitala thamai

    bothal neda apooo mathak karanna epa
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකෑ වුනේ?? :shocked:
    මේ දවස් වල අපේ ඔෆිස් එකේ ෆෝත් ෆ්ලෝ එකේ වයරින් එකක් යනව බන්..:):)
    මේ සෙනසුරාදා වැඩ කරපු උන් වැඩ ඉවර වෙලා ජොලියට වගේ උඩටම නැගල අර පැත්තේ ෆොටෝ අරන්...:growl::growl:
    උන් පහලට බහිද්දි...බු%$ අන්ශේ උන් ඇතුලේ...:P:P
    මටත් කතන්දරේ...මට අමතක උනා බන් උන්ට කියන්න ෆොටෝ ගන්න එපා කියලා....:(:(

     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැඩ කරන්නේ ඒ පැත්තේ මල්ලි:) බදුල්ලේම නෙමයි ඊටකලින් :D
    හ්ම්ම් බෙරගල ඉන්නවා මගේ යාලුවෙක් ඉස්සෙල්ල අපේ ඔෆිස් එකේ අකවුන්ට් ඇසිස්ටන්ට් හිටියේ දැන් විදේශ සේවා එකේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ දවස් වල අපේ ඔෆිස් එකේ ෆෝත් ෆ්ලෝ එකේ වයරින් එකක් යනව බන්..:):)
    මේ සෙනසුරාදා වැඩ කරපු උන් වැඩ ඉවර වෙලා ජොලියට වගේ උඩටම නැගල අර පැත්තේ ෆොටෝ අරන්...:growl::growl:
    උන් පහලට බහිද්දි...බු%$ අන්ශේ උන් ඇතුලේ...:P:P
    මටත් කතන්දරේ...මට අමතක උනා බන් උන්ට කියන්න ෆොටෝ ගන්න එපා කියලා....:(:(


    වැඩේ ෂේප් ද? ෆෝර්න් චෙක් කරාද? :P
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කුකුවා මොකද කියන්නේ වඩේ එකක් කමුද ??

    අපි වඩේ කන්නේ හෙන කාලෙක ඉඳන් තාම කනවා :lol::lol::lol::lol:
    බෝලා ඉතින් එනවා කියල එන්නේ නෑනේ වඩයක් කන්න :growl::growl::growl::growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැඩේ ෂේප් ද? ෆෝර්න් චෙක් කරාද? :P
    උන්ම ඩිලීට් කරා බන්:lol::lol:...ලස්සනට වැඩ දාලා ෆොටෝ අරන්:P:P,,මම දන්නෙත් නෑ එතනට වැඩ කරපු එක කොල්ලෙක් ටැමිල් ජැෆ්නා වල.:eek::eek:..මන් හිතුවේ මුස්ලිම් කොල්ලෙක් කියලා.:oo::oo:.මටත් හොද බැනුම්..:(:(.අරුන් ගේ ගෙවල් පැත්තේ විස්තර සී අයි ඩී එකෙන් හොයනව ඇති හොදට දැන්.:rofl::rofl:..එක අතකට පවු කොල්ලෝ ටික:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපි වඩේ කන්නේ හෙන කාලෙක ඉඳන් තාම කනවා :lol::lol::lol::lol:
    බෝලා ඉතින් එනවා කියල එන්නේ නෑනේ වඩයක් කන්න :growl::growl::growl::growl:
    හරි මොකද කියන්නේ මේ එන සෙනසුරාදා සෙට් වෙමුද:):)..මම බයික් එකේ එනවා එදාට:baffled::baffled: