Good morning okkotama. danui awe office ekata![]()

වැඩ එමටයි.
අදත් එසේමයි

ඇති යන්තම් අද මීටින් එක කල් ගියා.ඔන්න දැන් නම් වැඩ අඩුයි

ඇති යන්තම් අද මීටින් එක කල් ගියා.ඔන්න දැන් නම් වැඩ අඩුයි

අහ්හ් අර බංගලි අයියලත් එක්ක තියන මීටිමද සහෝ![]()
uya kiyanne ara redda pahathata dala bad cop thiyana meeting eka ganada?
අන්න හරි මචං, ඔව් ඔව් එහෙම මීටිමක් තමයි මන් හිතන්නේ, මොකද එතකොට වැඩ වැඩි කියලත් කියුවේ බෑඩ් කොප් 

අහ්හ් මේ උබ දන්නවද මෙට්රෝ tower එකේ හොල්මන් case එක![]()

meke holman thiyenawada? mama maha ra thaniyama indala thiyanwa 8th floor 

uya kiyanne ara redda pahathata dala bad cop thiyana meeting eka ganada?
අන්න හරි මචං, ඔව් ඔව් එහෙම මීටිමක් තමයි මන් හිතන්නේ, මොකද එතකොට වැඩ වැඩි කියලත් කියුවේ බෑඩ් කොප්
![]()

Ah Merchant tower ekeda ban?meke holman thiyenawada? mama maha ra thaniyama indala thiyanwa 8th floor
mokadda ban scene eka?![]()
අහ්හ් එහෙනම් ඕනේ නෑ
නෑ නෑ මේ පොඩි scene එකක්
good morning kukulani