EK Office Fun

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    වහින්න එනවා කුකුලනේ, ඒක අස්සෙ AC දාලා කන පැලෙන්න සීතලයි යකෝ, හෙන ගහනවා මුන්ට.. :angry::angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    වහින්න එනවා කුකුලනේ, ඒක අස්සෙ AC දාලා කන පැලෙන්න සීතලයි යකෝ, හෙන ගහනවා මුන්ට.. :angry::angry:

    සීතලේ ඉන්න ආස එකාගේ පැත්තට හරවගන්න කියහන් :P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    වහින්න එනවා කුකුලනේ, ඒක අස්සෙ AC දාලා කන පැලෙන්න සීතලයි යකෝ, හෙන ගහනවා මුන්ට.. :angry::angry:

    frz.gif

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඈ පැවසූ ලෝකේ
    අපගේ වූ කාලෙ
    සැබෑවක් වේවි
    සිතන්න එපා ඔබ මිතුරේ

    මිතුරේ පවසන් දිවියේ එන හැඟුමන්
    කිසිවක් කරමින් මඟ හරවන්නේ
    ඔබගෙන් සඟවා සිටිනා සෑමදා
    පරලොවකට සම වූවා මේ ජීවිතේ