EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    පොර ටිකක් සබ්ජෙක්ට කාරයා කියල මට තේරුනා.. :baffled::baffled::baffled:

    හ්ම්ම් හ්ම්ම් වැඩි කැමැත්ත නම් බංගලි ඉන්දියන් ඒවා තමයි :dull: එත් කියන්න බෑනේ :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Maawa daalaa ogollo hambenava neda:baffled::(

    අපි ඉන්න තැන දන්නවද දැන්..කස්ටිය ෆියුචර් වර්ල්ඩ් එකට සෙට් වුනා. ඊට පස්සෙ ඒක ඉස්සරහ තියෙන පොඩි තැනකට ආවා..
    මෙන්න මේ තැනට
    HTML:
    https://www.google.lk/maps/@6.8870351,79.8594579,19.75z

    දැන්නන් කෙනෙක්ට නොසෑහෙන්න රිදෙයි...:baffled::baffled:

    ඇයි යකෝ අපිට ඩොටේ එන්න කියලද කියන්නේ සෙට් වෙන්න.. හෙට එනව නේද කොළොම්පුරේ?? :cool:
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපි ඉන්න තැන දන්නවද දැන්..කස්ටිය ෆියුචර් වර්ල්ඩ් එකට සෙට් වුනා. ඊට පස්සෙ ඒක ඉස්සරහ තියෙන පොඩි තැනකට ආවා..
    මෙන්න මේ තැනට
    HTML:
    https://www.google.lk/maps/@6.8870351,79.8594579,19.75z

    දැන්නන් කෙනෙක්ට නොසෑහෙන්න රිදෙයි...:baffled::baffled:

    ඇයි යකෝ අපිට ඩොටේ එන්න කියලද කියන්නේ සෙට් වෙන්න.. හෙට එනව නේද කොළොම්පුරේ?? :cool:
    koheda deyyane meet une, eka place ekak penanne nane:eek:
    Baskin Robbins nam penava :(
    Heta enna venne na ayye :( Duty officer man grrrrr:growl: