EK Office Fun

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    එන්න Ely ඔයාට Hot Chocolate එකක් දෙන්න ;)

    :baffled::baffled::baffled:
    Ado...උබ එංගලන්තේ ඔෆිසියකද බන් වැඩ කරන්නේ?
    හොට් චොකලට් බොන්න.
    අපිට නම් ඉතින් හොට මයිලෝ තමයි.එකත් දැන් එපාවෙලා.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    JLeOM0g.jpg


    :P:P:P:rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Hornet එකක් බන්. දැන් ආවේ මේ පොඩි program එකක් තිබ්බ

    ආහ් එහෙනන් බජාජ් ඩිස්කවර් එකට හෙන පට්ට හීනි රෝදෙ හරියනව බ්‍රෝ :baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :baffled::baffled::baffled:
    Ado...උබ එංගලන්තේ ඔෆිසියකද බන් වැඩ කරන්නේ?
    හොට් චොකලට් බොන්න.
    අපිට නම් ඉතින් හොට මයිලෝ තමයි.එකත් දැන් එපාවෙලා.

    මයිලෝ වගේද බොල හොට් චොකලට් :P එක නෙහ් කියන්නේ :D