EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මන් හෙට අවේ නැත්තම් මන් කියන කිසි දෙයක් විස්වාස කරන්න එපා උබ:angry::angry::angry::yes::yes::yes:

    ඔයිට කලින් උඹ ඔහොම කිව්ව නිසා උඹ ගැන අහසේ තරු සේ විශ්වාසයි සහෝ:P:P:P
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ආ කුකුලෝ සෙට් එක ඉන්නවා. ඒ උඹල ඔක්කොම හොඳින්ද? මන් නම් weekend එකේ ගියා දික්වැල්ලේ. මුහුදෙන් නෑව මදි නොකියන්න:):):):) උඹල මොකෑ කොරේ? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පින්තූර දෙක තුනකුත් ගත්ත ඉතින් එළකිරි එකේ ඉන්න office කුකුලෝ එක්ක බෙදාගන්න :lol::lol::lol::lol:

    ir3hv4.jpg

    mtp3eu.jpg

    2w4n4bb.jpg

    2h5myk4.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආ කුකුලෝ සෙට් එක ඉන්නවා. ඒ උඹල ඔක්කොම හොඳින්ද? මන් නම් weekend එකේ ගියා දික්වැල්ලේ. මුහුදෙන් නෑව මදි නොකියන්න:):):):) උඹල මොකෑ කොරේ? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පින්තූර දෙක තුනකුත් ගත්ත ඉතින් එළකිරි එකේ ඉන්න office කුකුලෝ එක්ක බෙදාගන්න :lol::lol::lol::lol:

    ir3hv4.jpg

    mtp3eu.jpg

    2w4n4bb.jpg

    2h5myk4.jpg
    lagadi game yannath beri una
    yannath one kiyala ube kathawen mathak una
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    avatar106924_1.gif
    එලස්..පින්තූර විතරක් මදි බොල.. එද්දි වෙන මොනාද ගෙනාවෙ අපිට??