මන් හෙට අවේ නැත්තම් මන් කියන කිසි දෙයක් විස්වාස කරන්න එපා උබහා මචන්... උඹ හැමදාම එනවනෙ..![]()






මන් හෙට අවේ නැත්තම් මන් කියන කිසි දෙයක් විස්වාස කරන්න එපා උබහා මචන්... උඹ හැමදාම එනවනෙ..![]()






මන් හෙට අවේ නැත්තම් මන් කියන කිසි දෙයක් විස්වාස කරන්න එපා උබ![]()



අඩෝ මම එහෙම මීට කලින් කියල නැහැනේ බන්...ඔයිට කලින් උඹ ඔහොම කිව්ව නිසා උඹ ගැන අහසේ තරු සේ විශ්වාසයි සහෝ![]()


කෝ කෝ කොහෙන්ද ගන්නේ![]()


lagadi game yannath beri unaආ කුකුලෝ සෙට් එක ඉන්නවා. ඒ උඹල ඔක්කොම හොඳින්ද? මන් නම් weekend එකේ ගියා දික්වැල්ලේ. මුහුදෙන් නෑව මදි නොකියන්නඋඹල මොකෑ කොරේ?
පින්තූර දෙක තුනකුත් ගත්ත ඉතින් එළකිරි එකේ ඉන්න office කුකුලෝ එක්ක බෙදාගන්න
![]()
![]()
![]()
![]()
lagadi game yannath beri una
yannath one kiyala ube kathawen mathak una



