den dawalta kana gaman nedaGood morning Kukulani Kikiliyani.....
den dawalta kana gaman nedaGood morning Kukulani Kikiliyani.....
මම නලුවෙක් නෙවෙයි බොල......ආවා ආවා රෙක්ස් කොඩිප්පිලි ආවා...

මම නලුවෙක් නෙවෙයි බොල......![]()

කැමති දෙයක් හිතාගනින්.....මම නලුවෙක් නෙවෙයි බොල. මම ගමේහ් කොල්ලෙක් ද?![]()

අද දවල්ට chicken බුරියානි. උබලට මොන බුරියානිද අනාත සිංහලු..
![]()

උඹ අද කන කුකුලගෙ කකුලෙ පනුවො පිරිච්ච තුවාලයක් තිබ්බ කියල උඹ දන්නෙ නැහැනෙ සහෝ...
ඒ කුකුල හැමදාම කුණු පනුවො කෑව බවත් ඒ පනුවො වක්රව උඹේ බඩටත් යනව කියල උඹ දන්නෙ නැහැනෙ සහෝ. මළකුනක් දවස් 2,3 යද්දි කුණු ගද ගහද්දි ඒවා ෆ්රිජ් එකේ දාගෙන උයල උඹල රස කර කර කාලා දවස් 2,3ක් බඩේ කුනුවෙනව කියල සහෝ දන්නෙ නැහැනෙ සහෝ
වැඩිය හිතන්න එපා. නිකන් දැම්මේ![]()

බම්බා ඇන්ඩ් කොල්පිටි එන්නයි යන්නේ

වැඩිය හිතුවෙ නෑ බන් පඩ පැලෙන්න කෑවා...උඹ අද කන කුකුලගෙ කකුලෙ පනුවො පිරිච්ච තුවාලයක් තිබ්බ කියල උඹ දන්නෙ නැහැනෙ සහෝ...